මචන් car එකට GPS tracker එකක් හයි කරගන්න ඕනේ , ikman එකේ බලනකොට පිස්සු කොර වෙලා යනවා
එක එක GPS tracker එක එක ගණන් වලට තියනවා . සමහර උන් එකම එක වෙනස් ගන්න වලට විකුනනවා .
මචෝ මට කියනවද හොද GPS tracker එකක් ගන්න තැනක් සාදාරන ගණනකට . හොද වර්ගයේ එකක් .
ගන්න තැනයි ගන්න ඕනේ වර්ගයි . මට ෆෝන් එකෙන් බලාගන්න ඕනේ ගියපු තැන් .
තැන්ක්ස්

ඕව ඕන වාහන රෙන්ට් කරන අයටනේ