උබ වගේම උබේ තියරියත් මහ පොන්න තියරියක්.
ඩ්රයිවර්ස්ලට බලපෑම් කරලා බලෙන් ඌබර් දාගෙන දුවන්න කියලා නෑ කවුරුත්.
කැමති අය ඌබර් දුවයි , අකමැති අයි පික් මී දුවයි , තවත් අය තවත් ඒවා දුවයි.
ඔතන ඌබර් එකේ අව්ලක් නෑ , පික් මී එකේ පොන්න ඩ්රයිවර්ලා සෙට් එකක් ඌබර් ට්රේඩ් මාර්ක් එක ඩැමේජ් කරන්න කරපු වැඩක්...