UBER එකෙක්ට_නෙලලා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොල් දෙනව කවුද ඕව කියන්නෙ.:lol::lol:..අඩ අඩා දුවන්නෙ ඇයි අයින් වෙයන් කියන්ඩ කොහොමද උබට පුලුවන්ද එහෙම කියන්ඩ????? උබල බන් සත්තුනෙ උබලගෙ තියෙන්නෙ මනුස්ස හැගීම් නෙමේ සත්ව හැගීම්..:yes::yes: මිනිස්සු හැමෝටම පොදු බඩගින්න කියල එකක් තියෙනව උන් දුවන්න ආන්න ඒ බඩගින්න නැතිකරගන්ඩ..බඩගින්න නැතිකරගන්ඩ හයර් දුවන මිනිස්සුන්ට පොර ටෝක් දෙන මානසිකතවයක් මගෙ නැ..උන්ගේ කතාව අහන් ඉන්නව මිසක් පොර ටෝක් වලින් උන්ව ගොඩදාන්ඩ බැ..:no::no:

    මගේ නෙවෙයි උබේ යාලුවන්ට සතෙක්ට තරම්වත් මොලයක් නැති මහ මෝඩ මූසල හැත්තක්.
    බඩගින්න කියලා පාඩුයි පාඩුයි කියලා අතේ තියන සොච්චමත් වියදම් කරන් හයර් දුවන්න ඕනද ?
    කැන්ගරු කැබ්ස් දාන්න කියපන්කෝ කෙලින්ම කෝපරේට් හයර්ස් , ස්ටාෆ් හයර් දුවන්න.
    මොන පකටද පාඩුයි කියලා ඌබර් එකේ එල්ලිලා ඉන්නේ ?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට මෙතන උබලට අඩුවට හයර් යන්ට එපා කියන්ඩ බැ, ඒක පාරිබෝගිකයාගේ අයිතියක්..ඒත් ඔය අඩුමිල හයර් වලින් වෙන්නෙ කර්මාන්තය කඩන් වැටෙන එක කියලයි මම කියන්නෙ..දැන් ටැක්සි කර්මාන්තයට නිශ්චිත මිසක් ගෙන ඒමේ කාලය හරි...නියාමනයක් අත්යවශ්යයි ඔහොම හිතූ හිතූ මිල තීරනය කරන්ඩ බැ කාටවත්..බස් වලට,දුම්රියට වගේ පොදු ඒකකයි ගැසට් කරන්ඩ කාලය හරි.. :yes::yes:

    ලන්කාවේ කොහෙද පකෝ හොද ටැක්සි කර්මාන්තයක් තිබ්බේ ?
    හිතුන හිතුන ගනන් වලට ගාන කියන , සල්ලි දීලා ගන්න ඩිජිටල් මීටරෙත් අනිත් පැත්තට කරකවලා දුවන රටකට ඌබර් එක ඇවිත් ස්ටෑන්ඩර්ඩ් එකක් දුන්නා.
    ස්ටෑන්ඩර්ඩ් වලට වැඩ කරන්න බැරි එවුන් පාඩුයි කිය කිය බොරුවට දුවනවා.
    ලන්කාවේ ඕන තරම් ටැක්ස් ඇප් , කැබ් සර්විස් තියනවා .
    ඇයි ඌබර් එකේම එල්ලිලා ඉන්නේ ?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    උබලගෙ ඔය සීනිබෝල මොලේ හොදයි මේ වගේ වෙබ් සයිට් එකක තර්ක කරන්ඩ ඕය සීනිබෝල කතා මහ මගට ගැලපෙන් නැ ජීවන සටනට ගැලපෙන් නැ, බඩගින්න කියන දේට ගැලපෙන් නැ කොහොමවත්..

    උබලගෙ තියෙන්නෙ එකෙක් දෙන්නෙක් පොසත් වීමේ ධනවාදී මනසිකත්වය, මගෙ එහෙම එකක් නැ..මගෙ තියෙන්නෙ ඔක්කොම කාලබීල ඉන්ඩ ඔනෙ කියන යතාර්තයේ මනසිකත්වය...:cool::cool:

    Athe thiyena sathe padu karagaththath kamak na, ude pandara nagitala datha kata madagena tie polla daala app eka on karagena paare duwanna oone?

    PS: Ube thiyenne Bada giyath betta kelin manasikathwe :D:D
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Uber driver kenek ude pandara rs 500ka thel gahala. Kapenna oona serama kapunata passe profit eka rs 450 nam, uu eelaga dawase udeta uber app eka on karagannawa nam uuth uba wage mole amaru karayek wenna oone :love::love:

    මොලේ අමාරුකාරයන්ටත් අපහසයක් මූට මොලේ අමාරුව කියනකොට.
    :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Athe thiyena sathe padu karagaththath kamak na, ude pandara nagitala datha kata madagena tie polla daala app eka on karagena paare duwanna oone? Bada giyath betta kelin.

    throw+PC.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතිං උබර් එකෙන් එන ලාබෙන් පුළුවන් බඩගින්න නැතිකරගන්න විතරක් නම් ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් වෙන සර්විස් එකකට ස්විච් වෙන්න කියහන්කෝ. එතකොට ඩ්‍රයිවර්ස් ල නැතුව උබර් නිකංම වැටෙයි නෙ. බඩට කන්න විතරක් ලාබයක් හම්බෙන උබර් එකේම එල්ලිලා ඉන්න ඩ්‍රයිවර්ස් ල හින්දනේ ඔක්කොම ප්‍රශ්න.

    එහෙම මොකටද ..මම කියන්නෙ uber කේ 25% අසාධාරනයි සහ මිල නියාමනයක් අවශ්යයි කියන දේ විතරයි... :yes::yes: ආන්න ඒ මිල නියාමනය ඉල්ලල තමයි ඔය අහිoසක මිනිස්සු අද පාරට බැහැල තියෙන්නෙ ... ''මිල නියාමනය'' කියන දේ උන්ට නොතේරෙන වචනයක් වෙන්ඩ පුලුවන් ඒත් උන්ගෙ ප්‍රශ්නෙට් තියෙන උත්තරය ''මිල නියාමනය''..ඒක ආණ්ඩුවෙන් ඉක්මනට කරනවනම් හොදයි එකෙක් දෙන්නෙක් මැරිල වැටෙන්ඩ කලින්..:yes::yes: අපි වගේ උන් බලන්ඩ ඔනෙ බන් අපේ දැනීමේ හෝ ඉගෙන ගත්ත දෙයින් අපේ බඩ පුරෝ ගන්න එක නෙමේ අනිත් උන්ගෙ ජීවන තත්වය උසස් කරන්ඩ..:cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    මොලේ අමාරුකාරයන්ටත් අපහසයක් මූට මොලේ අමාරුව කියනකොට.
    :rofl::rofl:

    Ow eka aththa thamai ban. Puke amaruwai kahillai thawa oya wage thiyena leda serama ekathuwela hadichcha ledak wenna oone ehema karanna.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මට මෙතන උබලට අඩුවට හයර් යන්ට එපා කියන්ඩ බැ, ඒක පාරිබෝගිකයාගේ අයිතියක්..ඒත් ඔය අඩුමිල හයර් වලින් වෙන්නෙ කර්මාන්තය කඩන් වැටෙන එක කියලයි මම කියන්නෙ..දැන් ටැක්සි කර්මාන්තයට නිශ්චිත මිසක් ගෙන ඒමේ කාලය හරි...නියාමනයක් අත්යවශ්යයි ඔහොම හිතූ හිතූ මිල තීරනය කරන්ඩ බැ කාටවත්..බස් වලට,දුම්රියට වගේ පොදු ඒකකයි ගැසට් කරන්ඩ කාලය හරි.. :yes::yes:

    mekai prasne machn.
    othana adu mila taxi walata wada adu milata hoda service ekak gnna ekai mata one.
    mn me kiywwata maha lokuwata uber ynne na :P

    podu milak gasset karannai kiyanne.balpn machn train eke gana wadi kala.
    service eka improve unada?

    owa gana itn katha karala therumak na.
    service eka hoda nm ona ekak itn.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    එහෙම මොකටද ..මම කියන්නෙ uber කේ 25% අසාධාරනයි සහ මිල නියාමනයක් අවශ්යයි කියන දේ විතරයි... :yes::yes: ආන්න ඒ මිල නියාමනය ඉල්ලල තමයි ඔය අහිoසක මිනිස්සු අද පාරට බැහැල තියෙන්නෙ ... ''මිල නියාමනය'' කියන දේ උන්ට නොතේරෙන වචනයක් වෙන්ඩ පුලුවන් ඒත් උන්ගෙ ප්‍රශ්නෙට් තියෙන උත්තරය ''මිල නියාමනය''..ඒක ආණ්ඩුවෙන් ඉක්මනට කරනවනම් හොදයි එකෙක් දෙන්නෙක් මැරිල වැටෙන්ඩ කලින්..:yes::yes: අපි වගේ උන් බලන්ඩ ඔනෙ බන් අපේ දැනීමේ හෝ ඉගෙන ගත්ත දෙයින් අපේ බඩ පුරෝ ගන්න එක නෙමේ අනිත් උන්ගෙ ජීවන තත්වය උසස් කරන්ඩ..:cool::cool:

    mehemai uba kiyana de eka paththakin baluwama waraddak na :D
    dn uba kiyanne uber aduwata duwana hinda anith taxi service walata padu hinda unuth uber join wela paduwata hari duwanawa kiyalane. :baffled::baffled:

    eth itn balapnko uber ekath build wela thiynne driversla matha.unta decision eka gnna pluwanne bn.

    mata nm therenne na :baffled::oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම මොකටද ..මම කියන්නෙ uber කේ 25% අසාධාරනයි සහ මිල නියාමනයක් අවශ්යයි කියන දේ විතරයි... :yes::yes: ආන්න ඒ මිල නියාමනය ඉල්ලල තමයි ඔය අහිoසක මිනිස්සු අද පාරට බැහැල තියෙන්නෙ ... ''මිල නියාමනය'' කියන දේ උන්ට නොතේරෙන වචනයක් වෙන්ඩ පුලුවන් ඒත් උන්ගෙ ප්‍රශ්නෙට් තියෙන උත්තරය ''මිල නියාමනය''..ඒක ආණ්ඩුවෙන් ඉක්මනට කරනවනම් හොදයි එකෙක් දෙන්නෙක් මැරිල වැටෙන්ඩ කලින්..:yes::yes: අපි වගේ උන් බලන්ඩ ඔනෙ බන් අපේ දැනීමේ හෝ ඉගෙන ගත්ත දෙයින් අපේ බඩ පුරෝ ගන්න එක නෙමේ අනිත් උන්ගෙ ජීවන තත්වය උසස් කරන්ඩ..:cool::cool:

    මොන අහින්සක මිනිස්සුද ?
    ගොන් රැලක් පාරේ යනවා ඔයිට වඩා හොදට.
    ඕක හරි සරල ප්‍රශ්ණයක්.
    තමන්ට වෙන්නේ අසාධාරණයක් නම් ඇයි තව දුරටත් ඒ මත්තේම නැහෙන්නේ කිසිම නීතිමය බැදිමක් දාලා නැත්තම් , තමන්ට කැමති ඕන වෙලාවක අයින් වෙන්න පුලුවන්නම් ?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලන්කාවේ කොහෙද පකෝ හොද ටැක්සි කර්මාන්තයක් තිබ්බේ ?
    හිතුන හිතුන ගනන් වලට ගාන කියන , සල්ලි දීලා ගන්න ඩිජිටල් මීටරෙත් අනිත් පැත්තට කරකවලා දුවන රටකට ඌබර් එක ඇවිත් ස්ටෑන්ඩර්ඩ් එකක් දුන්නා.
    ස්ටෑන්ඩර්ඩ් වලට වැඩ කරන්න බැරි එවුන් පාඩුයි කිය කිය බොරුවට දුවනවා.
    ලන්කාවේ ඕන තරම් ටැක්ස් ඇප් , කැබ් සර්විස් තියනවා .
    ඇයි ඌබර් එකේම එල්ලිලා ඉන්නේ ?

    ආන්න කුහකකම කර්මානය කියන වචනයටත් උබල කුහකයි.. ඩිජිටල් මීටරේ අතින් බැරිනම් නියනකින් හරි කරකවන්නෙ බන් බඩගින්න පියව ගන්ඩනෙ..ඉගෙන ගන්න ළමයට වියදම් කරන්ඩ අබ්බගාත මව පියා රැකගන්ඩ ඔය වගේ අනේක විදි වියාදීන් යටපත් කරගන්ඩ...උබලගෙ තියෙන්නෙ බන් මහ කුහක මනසක් ඕව මේ බුරා පනින්ඩ ඔන වැරදි නෙමේ අච්චර මහ බැකුව හොරා කාපු ඒකාගෙ පස්ස හෝදන උබ මේ ඩිජිටල් මීටරක් කැරකුව කියල බුරා පනින්ඩ එපා..:lol::lol::lol::lol: ඇති ස්ටෑන්ඩඩ් එකකුත් නැ උන් 25% ගන්ඩ සොෆ්ට්වෙයා ගන්ඩ ඇප් එකක් නම් ඩ්සයින් කරල තීයෙනව එච්චරයි..ඔය ඇප් වලින් වැඩක් නැ මිල නියාමනය අතයාවශයයි.. :yes::yes:
     
    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    uber padui nam ai drivesla duwanne, unata profit ekak thiyena nisa ne duwanne,

    custmer aduven gana ganna eke thma kohomath yanne,
    api kaden kema ganndi gana adu kema gannath puluvan vadi gane kema gannath puluvan.
    eka ape thiranayaka
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආන්න කුහකකම කර්මානය කියන වචනයටත් උබල කුහකයි.. ඩිජිටල් මීටරේ අතින් බැරිනම් නියනකින් හරි කරකවන්නෙ බන් බඩගින්න පියව ගන්ඩනෙ..ඉගෙන ගන්න ළමයට වියදම් කරන්ඩ අබ්බගාත මව පියා රැකගන්ඩ ඔය වගේ අනේක විදි වියාදීන් යටපත් කරගන්ඩ...උබලගෙ තියෙන්නෙ බන් මහ කුහක මනසක් ඕව මේ බුරා පනින්ඩ ඔන වැරදි නෙමේ අච්චර මහ බැකුව හොරා කාපු ඒකාගෙ පස්ස හෝදන උබ මේ ඩිජිටල් මීටරක් කැරකුව කියල බුරා පනින්ඩ එපා..:lol::lol::lol::lol: ඇති ස්ටෑන්ඩඩ් එකකුත් නැ උන් 25% ගන්ඩ සොෆ්ට්වෙයා ගන්ඩ ඇප් එකක් නම් ඩ්සයින් කරල තීයෙනව එච්චරයි..ඔය ඇප් වලින් වැඩක් නැ මිල නියාමනය අතයාවශයයි.. :yes::yes:

    උබ නම් මහා මෝඩම වේස පොන්නම පොන්න කැරියෙක්.
    මීටරේ කරකවන්නේ බඩගින්න නිවන්න නම් හොරකම් කරන උන් හොරකම් කරන්නේ බඩ ගින්න නිවා ගන්න එදා වේල හම්බ කරන්නනේ , කුඩු බිස්නස් කරන උන් ඒ බිස්නස් කරන්නෙත් උන්ගේ බඩ ගින්න නිවාගන්නනේ.
    ඇයි අපි කුහක වෙන්නේ ?
    පොලිසි , හිර ගෙවල් වහලා දාමු එහෙනම්.

    මෝඩ කැරියා කලු ජූලිය ඇති වෙච්ච මාසේ දන්නේ නෑ , ලබු කිරිබත් වලට ලබු දාන්නේ නෑ කියලා දන්නේ නෑ , ඒ උනාට කතාව මිල නියාමනයෙන්.

    Last edited:
    • Like
    Reactions: Mawathagama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mekai prasne machn.
    othana adu mila taxi walata wada adu milata hoda service ekak gnna ekai mata one.
    mn me kiywwata maha lokuwata uber ynne na :P

    podu milak gasset karannai kiyanne.balpn machn train eke gana wadi kala.
    service eka improve unada?

    owa gana itn katha karala therumak na.
    service eka hoda nm ona ekak itn.

    ඒකට කරන්ඩ දෙයක් නැ දෙසේ හැටියට වාසේ කියුවලු...ඒක නිසා මිල නියාමනයක් අත්යාවශ්යයි..ඒක ආණ්ඩුවෙන් වෙන්ඩ ඔනෙ දෙයක් ලක්ශ ගානක් ඕකෙන් ජීවත් වෙනවනෙ..ඕකෙන් බඩේපාර වදින්නෙ සියලුම පක්ශවල උන්ටනෙ.. පොඩි කාර් එකක් අරන් වෙනස උදාකර ගන්ඩ හිතපු උනුත් ඇතිනෙ අද මහ මගට වැටුනට.:P:P.ගොන්නු කියල මරන්ඩද බැනෙ ඒක නිසා හැමෝටම සාධාරනය්ක් වෙන්ඩ ඔනෙමයි මේ ගැටලුවට..:yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම කඩවෙනකොට නැති අනුකම්පාවක්...
    කුරුණෑගල කිලෝ මීටරයක් යන්න 100 ක් වත් ගන්නවා. අහවල් තැනට නම් මෙච්චරයි කියලා ගාන කියන්නේ. ඌබර් වගේ සර්විස් එකක් එහෙට එනකම් ඉන්නවා.. කොළඹ ඉන්න කාක්කෝ ටික පාරිභෝගිකයින්ගේ පැසසුම තියෙන, කිසිම බලපෑමකින් තොරව බැඳුණු සහ බලපෑමකින් තොරව ඉවත්විය හැකි අවස්තා තියෙද්දි රැඳිලා ඉන්න රියදුරන්ව එළවන්න උත්සාහ කරනවා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,882
    113
    දැන් දවස් කීපෙකට කලින් මීටර් ටැක්සි එකෙක් මරදානේ ස්ටේෂමේ ඉඳල පුංචි බොරැල්ලට අරන් තිබ්බ රුපියල් 1500ක් සුද්දෙක්ගෙන්. ඉතින් ඌ ආයේ යයිද ඒ වගේ එකක? දැනගත්තට පස්සේ ඌ යන්නේ ඌබර් නෙවෙයි ද? කාගේද වැරැද්ද? එක ත්‍රීවීල් කාරයෙක්වත් නෑ සතයක් අඩුවට යන්න. හැබැයි උද්ඝෝෂණ නම් තියනවා.