1. surangakm

    Please help me guys!!! My life Sucks !

    *කන්න කලින් පුතා... බලන්න හොදට හිතා ... නැතිනම්.... මෙන්න මූ වගේ තමා ඉන්න වෙන්නේ.....
  2. surangakm

    ෆිලිම්

  3. surangakm

    Asus laptop for sale....

    යකෝ ඕක උබට විකුණගන්න ඕනේනම් ඕකේ ෆොටෝ එකක් දාපිය..ගානත් දාපිය.
  4. surangakm

    මොකක්ද මචන් මේ Case එක??? 18+ 18+ 18+

    මුට පකේ යාලුවෝ ටිකක් ඉදල තියෙන්නෙ ..යකෝ මූව hospital එකකටවත් අරගෙන ගිහින් නැහැනේ ...
  5. surangakm

    සිංහල කෙල්ලෙක් බෙරගන්න උදවු ඔනි

    උබ ඒකිට ට්‍රය් නේද..?
  6. surangakm

    හිටං

  7. surangakm

    පයි# පැලෙනවා

    අම්මෝ පුතේ...මේක පිටු 450 තියෙනවා...මන් කොස්වත්තේ ඉන්නේ..කවුරුහරි එළකිරි එකේ ඉන්න එකෙක් ඉන්නවනම් මේ පොත scan කරලා මේකේ දාන්න පුළුවන් එකෙක් මන් පොත දෙන්නම්.. ( තොපිට බුක් ෂොප් එකකට යන්නනම් මොකක්ද වගේ...බඩුවක් ගහන්න යන්න කිව්වොත් නම්....)
  8. surangakm

    පයි# පැලෙනවා

    මචං සුද යනවා කියන එක සාමාන්ය ලෙඩක් බන්...හොයාගෙන කියවපන් Dr.ආරියසේන u.ගමගේ පොතක් ..පුද්ගලිකය් රහසිගතය්.
  9. surangakm

    පයි# පැලෙනවා

    අනේ අපොය් ..:angry::angry::angry:මේ අපේ අනාගතේ අපේ රට බාරගන්න ඉන්න එවුන් නේද..? හය්යෝ ...ඉදා මේක කියවපිය..
  10. surangakm

    පයි# පැලෙනවා

    ඕක සාමාන්‍ය දෙයක් මචන්.. බය වෙන්න එපා..ඕක හැදෙන්නේ ගෑනු කෙනාගෙන් අපිට..අපි ජිගි ජිගිය දැම්මට පස්සේ තමය අපිට ඔය දේ වෙන්නේ ..ඕක මචන් ගෑනු අයට ලෙඩක් තියෙනවා සුද යනවා කියල.ඒකෙන් තමය් ඔය බැක්ටීරියා එක හැදෙන්නේ ... උබ බය නැතිව ඩොකෙක් ලගට ගිහින් සීන් එක කියපන්..ඌ ඕක බලන්නේ නැහැ ..උන් දන්නවා ඔය සීන්...
  11. surangakm

    Kiribathgoda bike accident

    ලොකු ලොකු වාහන ගන්න සල්ලි තිබුනට මුන්ට මොලේ සල්ලි වලට ගන්න බැහැ ...
  12. surangakm

    Post ur first Girl friend's name

    :love::love: :love: පතිරගේ ඉනෝකා දිල්රුක්ෂි පෙරේරා :love::love::love: අදට 16 years.. Still Love Her :love::love::love:
  13. surangakm

    ලක්ෂ 20 වාහනයක්

    වාහනේ නම් එලම තමය්..පෙට්රෝල් කරන්නේ නම් සිටි 9 වගේ..අවුට් නම් 12 වගේ කරනවා.. මේක 1.3 එන්ජිම...
  14. surangakm

    SUZUKI SWIFT Japan 2008/ 2009

    ඔය වාහනේ පිකප් මදි මචන්..කදු එහෙම අදින්නේ බැහැ කියාගෙන...
  15. surangakm

    ලක්ෂ 20 වාහනයක්

    මචන්ලා අන්තිමට මන් මේක තමය් ගත්තේ:yes::yes::yes: ...ලක්ෂ 21 උනා :rolleyes:..බම්ප් කරපු..තොරතුරු දුන්නු ..උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි :yes::yes::yes:...ඒ වගේම තමන්ට කියල වාහනයක් නැති හැමෝටම ඉක්මනටම වාහනයක් ගන්න පුළුවන් වේවා...
  16. surangakm

    phobia/පුහු බිය

    ඔය ගැන ෆිල්ම් එකකුත් තියෙනවා...:yes::yes::yes:

    No contents