1. surangakm

    දන්න එකෙක් උදව්වක් දියල්ලකො Bajaj Pulsar

    ඉස්සෙල්ලම කියපන් ඔය ටික් ටික් සද්දෙ කොහෙන්ද එන්නෙ කියල..?
  2. surangakm

    Ammo menna thawa ekak thank you iraj

    0.20 බලපන් මචන් කෙල්ලගේ නිකටේ ලපයක් තියෙනවා..ඊට පස්සේ ඒක නැහැනේ...ඇය් බන් එහෙම..?
  3. surangakm

    boxes keeyak vage oneda..?uba koheda..?

    boxes keeyak vage oneda..?uba koheda..?
  4. surangakm

    ලක්ෂ 20 වාහනයක්

    echcharatama thel karanne nadda ban..? machan hyundai accent eka kohomada..?
  5. surangakm

    ලක්ෂ 20 වාහනයක්

    machan nissan cefiro eka mokada..?
  6. surangakm

    ලක්ෂ 20 වාහනයක්

    ela machan...
  7. surangakm

    ලක්ෂ 20 වාහනයක්

    එල මචං ... saloon model ekak තමය් බැලුවේ...presea එක නම් එපා ..
  8. surangakm

    ලක්ෂ 20 වාහනයක්

    මචන් ලක්ෂ 20 අඩුවෙන් ගන්න පුළුවන් හොද කාර් එකක් කියපන්කො..ඔටෝ ගියර් එකක් තමය් ඕන මචන්..
  9. surangakm

    i

    Hyundai accent 2001 මචන් මේ වාහනේ ගැන මොකද කියන්නේ ..මේක හොදද මචන්ලා..දන්න කෙනෙක් කියපල්ලා...
  10. surangakm

    ගංවතුර-කැලණිය

    කැළණිමුල්ල නම් යටවෙලා මචන්..ඒ උනාට බයික් එකක උනත් යන්න පුළුවන්..
  11. surangakm

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Machan ubalata hoyaganna bari poth thiyenavanam mata pm karapan..man hoyala genath dennam... (not free..)
  12. surangakm

    කාර් එකෙ windscreen එක පොඩ්ඩක් හෙලවෙනවා. ඇයි ඒ?

    ඕක ඉක්මනට හදාගනින් යකෝ ..:angry::angry::angry:කොහොමද ආතල් එක මගදී කඩන් වැටුනොත් ..
  13. surangakm

    පාරවල් දන්න අය කියන්න ..

    දන්නවා බන්..උබලගෙන් ඇහුවේ යන්න පුළුවන් ලේසිම පාර මොකක්ද කියල දැනගන්න..ගුගල් මැප් බලන් යන්න දන්නවා..ඒක බලන් ගියොත් දවසම යන්න පුළුවන්.. Anyway Thanks kolla...:yes:
  14. surangakm

    පාරවල් දන්න අය කියන්න ..

    පාරවල් දන්න අය කියන්න .. මචන් මාතර bus stand ඉදන් වෙහෙරෙහේන විහාරයටය් වැවුරුකන්නල විහාරයටය් යන විදිය කියල දියල්ලකෝ ..මන් වාහනේක යන්නේ...
  15. surangakm

    රැකියාව කියමු බලන්න

    Printing machine Operator..
  16. surangakm

    machan meka man dan kalekata kalin ukas gaththa keyboard ekak..man paly karanna danne neha..uba...

    machan meka man dan kalekata kalin ukas gaththa keyboard ekak..man paly karanna danne neha..uba ahana eva nam man danne neha...
  17. surangakm

    Casio Keyboard

    casio WK 3500

    No contents