මචං මට ඩොක්ටර් කෙනෙක් කියලා තියෙනවා දවසකට එක පාරක් එහෙම කරා කියලා කිසි අවුලක් නෑ කියලා.ඒත් එහෙම නොකර ඉන්න තරමට වඩා හොඳයි.මොකද ඔය කර්තව්‍යයට සඳ මිදුලු කියන ද්‍රාවනය දනිස් වලින් ඉහලට අදිනවා.ඊට පස්සෙ ඒවා අඩු වුනාම දනිස්ස නැමෙන වෙලාවට "කටස්" ගාලා සද්දයක් එනවා.ඉතින් ඔය කරන දේ අඩුවෙන් කරන්න පුළුවන්...