ඔබත් හොඳ පෙම්වතෙක්ද?
මේකේ ඉන්නවනේ දැනට කෙල්ලෙක් එහෙම සෙට් වෙලා ඉන්න කට්ටිය එහෙම.ඒ අයට විතරක් නෙමෙයි බැඳලා ආතල් එකේ ඉන්න අයට වගේම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මේක වටිනවා.මේ කරුණු හැමෝටම ගැලපෙන් නැති වෙන්න පුලුවන්.නමුත් ගොඩක් අයට ගැලපෙනවා කියලා මම හිතනවා.ඔබත් බලන්න මේ කරුණු...