තේරුනා, අපි දෙමව්පියො වුන දවසක ලමයින්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.
ඇත්ත ස්වාභාධර්මයෙ නියමයට අනුව ගෙඩියක් හැදිල බිම වැටුනම ගහට ගරුකරන්න කියල ගෙඩිය ගහ දිහාට රෝල් වෙන්නෙත් නැහැ. ඒ ගෙඩිය කලගුන සලකන්නෙ තමනුත් ගහක් බවට පත්වෙලා. සත්තු වුනත් පැටව් ලොකු වුනාම දෙමව්පියන්ව දාලා ගිහින්...