උඹ මේ ප්‍රශ්නෙ දිහා වැරදියට බලල තියෙන්නෙ. හාල් ඇටෙයි වෝල්වෝ එකයි එකට අරගෙන සන්සන්දනය කරන්න බැහැ. එහෙම කරල වැඩකුත් නැහැ. හාල් ඇටයක් හදනව වගෙ ලේසියෙන් වාහනයක් හදන්න බැහැ. ඒකට ඕන කරන තාක්ෂනය සහ සම්පත් ලන්කාවේ නැහැ. අපිට පුලුවන් දේවල් ටිකක්වත් අපිම හදාගන්න ඕන, ඒක ඇත්ත. ඒත් අපි පාවිච්චි කරන හැමදේම...