1. Honest-killer

    දෙමව්පියන්_වැදිම

    එතන තියෙන්නෙ පැවරිලා තියෙන වගකීමක් ඉටු කරන එක. ඒවට කලගුන සැලකීම කියල දෙයක් නැහැ. මොකද ඒක අනිවාර්යෙන්ම කලයුතු සහ ගැලවිය නොහැකි වගකීමක් නිසා. හමුදාවට බෝධි පූජා තියන එකෙයි මේකෙයි කිසිම වෙනසක් නැහැ. දෙකම හැඟීම් මූලික ක්‍රියාවන්. බුද්ධියෙන් විමසල බැලුවොත් මේවගෙන් කාටවත් යහපතක් සිද්ධවෙන්නෙ නැහැ...
  2. Honest-killer

    දෙමව්පියන්_වැදිම

    අපේ දෙමව්පියො අපිව හදපු එකට අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.:no::no:
  3. Honest-killer

    දෙමව්පියන්_වැදිම

    කාටද රිදුනේ කවුරුද ඇඬුවේ?
  4. Honest-killer

    දෙමව්පියන්_වැදිම

    මනුස්සයෙක් ඉපදුන පලියට ඒ කෙනා තව කෙනෙක්ගෙ අතකොලුවක් වෙන්නෙ නැහැ. දෙමව්පියන් කරන්නෙ එයාලට ස්වභාවධර්මයෙන් පැවරිලා තියෙන වගකීමක්. එතනදි අනිවාර්යෙන්ම කරන්න බැඳිලා ඉන්න දෙයක් වෙනුවෙන් කලගුන සැලකීමක් කලයුතු නැහැ. කල හැකි එකම දේ අපිත් කවදහරි ලමයි හදල ඒ වගකීම ඉටුකරන එකයි.
  5. Honest-killer

    දෙමව්පියන්_වැදිම

    hats off ඔය කතාව මම කිව්වනම් මුන් ලොවෙත් කුප්ප කතා සේරම කියයි.:frown:
  6. Honest-killer

    එලකිරි අසහන ක්ලබ්

    වැඩකට නැති thread
  7. Honest-killer

    රටේ_ප්‍රශ්න

    හොඳ රටකට වීසා ගන්න ගියාම ඔලුව උඩ තියාගෙන ඉන්නෙ ලබ්බෙ සයිස් එක බලාගන්න පුලුවන්.:lol::lol:
  8. Honest-killer

    රටේ_ප්‍රශ්න

    ඕව ගැන කතාකරල වැඩක් නැහැ. තමන්ට වැඩක් කරගත්තනම් එච්චරයි.:rolleyes:
  9. Honest-killer

    ජීවිතයේ පැරණිම මතකය

    අලි යනකොට සද්දෙ ඇහෙන්නෙ නැහැ. ඔව්. මුලින් පොලොන්නරුවෙ පස්සෙ රත්නපුරේ
  10. Honest-killer

    ජීවිතයේ පැරණිම මතකය

    පොඩිම කාලෙ රෑට වල් අලි යනව බැලුව මතකයි. ඒ කාලෙ අපේ වත්තෙන් අලි රන්චු පිටින් සද්දයක් වත් නැතුව යනව.:dull:
  11. Honest-killer

    What is your mental age?

    age - 22 mental age -45
  12. Honest-killer

    Hamuduruwaru Facebook inne ai ??

    එකෙක්ට හොඳටම රිදිල අනුන්ගෙ ත්‍රෙඩ් එකක අඬනව
  13. Honest-killer

    ඇයි බන් පිරිමින්ට දවසක් නැත්තෙ?

    පිරිමි කියන්නෙ වහල්ලුන්ට, උන්ට මොකටද දවස්

    No contents