PCB කොලිටියට හදමු
එළකිරියෙ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට තමයි මේ ත්‍රෙඩ් එක. අපි ඉලෙක්ට්‍රොනික් වැඩ කරනකොට PCB එහෙමත් නැත්තම් Printed Circuit Board අපිට හැම තැනකම වගේ හම්බෙනවා. ඉතින් අපි දකින කොළ පාට වගේ PCB අපිට ගෙදරදි හදාගන්න අමාරුයි. අපි කරන්නේ කොපර් බෝඩ් එකක මේක ප්‍රින්ට් කරන එක. එකත් පිළිවලකට...