PCB කොලිටියට හදමු

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    PCB කොලිටියට හදමු

    එළකිරියෙ ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයට තමයි මේ ත්‍රෙඩ් එක. අපි ඉලෙක්ට්‍රොනික් වැඩ කරනකොට PCB එහෙමත් නැත්තම් Printed Circuit Board අපිට හැම තැනකම වගේ හම්බෙනවා. ඉතින් අපි දකින කොළ පාට වගේ PCB අපිට ගෙදරදි හදාගන්න අමාරුයි. අපි කරන්නේ කොපර් බෝඩ් එකක මේක ප්‍රින්ට් කරන එක. එකත් පිළිවලකට කරනවා කියන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඒ වගේ Copper PCB තමයි අපේ ගොඩක් අය හදන්නේ. ඒත් අර මම ඉස්සෙල්ලා කිව්ව විදියට කොළ පාට PCB ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුලුවන් විදියකුත් දැන් තියනවා. චීනෙ ඕන තරම් companies තියනවා එයාලාගේ site එකට අපේ PCB design එක දැම්මාම එයාලා ඒක ප්‍රින්ට් කරලා එවනවා. මේ විදියට $2 කට PCB 10ක් අපිට ප්‍රින්ට් කරගන්න පුලුවන්. PCB එක design කරන තැන ඉදලා හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. වීඩියෝ එක බලලා තවත් කෙනෙක්ටත් බලන්න බම්ප් එකක් දාලම යන්න. ජය!!

    ඉලෙක්ට්‍රොනික් side එකට, ආර්ඩුයිනෝ side එකට ආස කට්ටියට බලන්න තව වීඩියෝ ගොඩක් තියනවා Channel එකේ - www.youtube.com/NisalHewagamage

    තවත් කෙනෙක්ටත් බලන්න BUMP එකක් දාලම යන්න. ජය!!!
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    JLCPCB ekan oyata gewanawda

    apita lankawe athulema apema kiyala deyak hadaganna widiyak damoth hodai neda

    apema kiyala deyak hadanna unandu kerwanna puluwan nam hodai.

    ගෙව්වත් නැතත් හොඳ විස්තරයක් මචන්. වැඩක් කරන කෙනෙක්ට වැදගත් වෙයි. තව pcb හඩන උන් ඕන තරම් ඉන්නව ප්‍රොසෙස් එක එකමයි. :yes:

    අප්ට ගෙදර හදන්න පුලුවන් ලෙවල් එකක් තියනව මචන් මොන තරම් ටූල් තිබුනත්. ඔය වගේ plated via, සර්ෆේස් ෆිනිශ් එකක් එක්ක ගෙදර හඩන්න අමාරුයි මචන් මල්ටිලේයර් බෝඩ්. මුන්ට යවල හඩාගන්න එක ඇත්තටම ලාබයි.:yes:

    මෙහෙ මල්ටිලේයර් බෝඩ් low quantity එකක් හඩල දෙන උන් නෑ. හේතුව ඕක හෙන දිග ප්‍රොසෙස් එකක්. චීන්නු උනත් කරන්නෙ උන්ට එන ඕර්ඩර්ස් ගොඩක් එකතු කරල ඔක්කොම එකට ප්‍රොසෙස් එකට දාන එක.:yes:
     
    සිරා කතාව :):):)

    අන්න එකයි ප්‍රශ්නෙ. අපිට අවශ්‍ය බෝඩ් එකක් මේ කොලිටි එකෙන් ගෙදර හරි ලංකාවෙන් හරි හදාගන්නවනම් සෑහෙන්න ගානක් වියදම් කරන්න වෙනවා.
    චීනෙට මේ වගේ වැඩ වලට සෑහෙන්න ඕඩර් එනවා. ඒකයි මෙච්චර අඩුවට දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගෙව්වත් නැතත් හොඳ විස්තරයක් මචන්. වැඩක් කරන කෙනෙක්ට වැදගත් වෙයි. තව pcb හඩන උන් ඕන තරම් ඉන්නව ප්‍රොසෙස් එක එකමයි. :yes:

    අප්ට ගෙදර හදන්න පුලුවන් ලෙවල් එකක් තියනව මචන් මොන තරම් ටූල් තිබුනත්. ඔය වගේ plated via, සර්ෆේස් ෆිනිශ් එකක් එක්ක ගෙදර හඩන්න අමාරුයි මචන් මල්ටිලේයර් බෝඩ්. මුන්ට යවල හඩාගන්න එක ඇත්තටම ලාබයි.:yes:

    මෙහෙ මල්ටිලේයර් බෝඩ් low quantity එකක් හඩල දෙන උන් නෑ. හේතුව ඕක හෙන දිග ප්‍රොසෙස් එකක්. චීන්නු උනත් කරන්නෙ උන්ට එන ඕර්ඩර්ස් ගොඩක් එකතු කරල ඔක්කොම එකට ප්‍රොසෙස් එකට දාන එක.:yes:

    uba multi layer gahala hadapu project ewa moanda bn ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,403
    113
    මල්ටි ලේයර්වල මැද ලේයර් එකේ සර්කිට් ලයින්වලට කොම්පෝනන්ට්ස් සෙට් වෙන්නෙ කොහොමද මචංල. ඒව පිට ලෙයර් එකකට අරං නේද පාස්සන්ඩ වෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,403
    113
    මේ තියෙන්නෙ බඩු :)

    Pcb_Obj-Via_Via_LayerStackup2.png

    කොහොමද බං මේ සර්කිට් පාත් සරලම ආකාරයට ඩසයින් කරන්නෙ. පිස්සු හැදෙනව
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මල්ටි ලේයර්වල මැද ලේයර් එකේ සර්කිට් ලයින්වලට කොම්පෝනන්ට්ස් සෙට් වෙන්නෙ කොහොමද මචංල. ඒව පිට ලෙයර් එකකට අරං නේද පාස්සන්ඩ වෙන්නෙ..
    උබ දැකලා ඇති මල්ටි ලේයර්වල පොඩි සිදුරු තියනවා ඒ තැන් වලින් තමා උඩට ගන්නේ
    මල්ටි ලේයර් ඒවා ගන්නේ ලොකු ඉඩක් යන එක අඩු කරගන්ඩනේ ගොඩක් complex සර්කිට් වල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,403
    113
    උබ දැකලා ඇති මල්ටි ලේයර්වල පොඩි සිදුරු තියනවා ඒ තැන් වලින් තමා උඩට ගන්නේ
    මල්ටි ලේයර් ඒවා ගන්නේ ලොකු ඉඩක් යන එක අඩු කරගන්ඩනේ ගොඩක් complex සර්කිට් වල.

    :P
     
    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    උබ දැකලා ඇති මල්ටි ලේයර්වල පොඩි සිදුරු තියනවා ඒ තැන් වලින් තමා උඩට ගන්නේ
    මල්ටි ලේයර් ඒවා ගන්නේ ලොකු ඉඩක් යන එක අඩු කරගන්ඩනේ ගොඩක් complex සර්කිට් වල.

    මේකෙ designing පැත්ත වෙනම ඉගෙන ගන්න ඕනෙ subject එකක්. :confused: මමත් තාම learning කොච්චර කලත් ඉවර වෙන්නෙ නෑ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මේ තියෙන්නෙ බඩු :)
    කොහොමද බං මේ සර්කිට් පාත් සරලම ආකාරයට ඩසයින් කරන්නෙ. පිස්සු හැදෙනව
    මේකෙ designing පැත්ත වෙනම ඉගෙන ගන්න ඕනෙ subject එකක්. :confused: මමත් තාම learning කොච්චර කලත් ඉවර වෙන්නෙ නෑ
    ඕවා මැනුවල් කරන්නේ නැ නේ බන්
    ඉස්සර මම SW එකක් පාවිච්චි කරා drawing එක එකේ ඇන්දහම එකෙන් PCB එක ඇදලා දෙනවා
    Layer ගානත් දෙන්ඩ පුළුවන්.
    හම්බුනොත් මෙතන දාන්නනම්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    ඕවා මැනුවල් කරන්නේ නැ නේ බන්
    ඉස්සර මම SW එකක් පාවිච්චි කරා drawing එක එකේ ඇන්දහම එකෙන් PCB එක ඇදලා දෙනවා
    Layer ගානත් දෙන්ඩ පුළුවන්.
    හම්බුනොත් මෙතන දාන්නනම්.

    Eagle, protiuous walin adinna puluwan schematic eka gahala eken PCB ekata ganna thiyenne auto route dunna nm hari passe poddak edit karanna one ;)