තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....
මම නම් තාම බෑදලා නෑ.. ඒත් පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය අපි කාගෙත් හදවත් වල ඈතිකරන හෑගීම විස්තර කරන්න අමුතුවෙන් වචන ඕන නෑ..
බදින්න කලින් ජීවිතය බලන්න.. පෙම්වතිය තමන්ගේ පෙම්වතාට තියන ආදරය අසීමිතයි.. මගෙ පණ.. මගේ රත්තරන්...