සැපට ඉන්න දෙයක් ගැන නෙමේ කියන්නෙ..share කරල තම මන් ඉන්න තැන ඉන්නෙත්.. මීට අඩුවෙන් නන් නෑ.. ඒත් මගේ කියලා කවුරුත් නෑ ඒකයි තනියෙන් කිවුවේ. මගෙ තත්වෙ වෙනස් මචන්.. මන් 5 years course එකක් කරන්නෙ.. එක workload වැඩිය් අනිත් අයට වඩා.. අනිත් එක course fees විතරක්ම $40,000+ per year වෙනවා. ජීවත් වෙන්න...