internet privacy හෙල්ප් එකක්

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
internet privacy හෙල්ප් එකක්

මචන් අපේ studies සම්බන්ද international forum එකක මගෙ profile එකෙ password එක අමතක උනා :( වැදගත් details වගයක් දැනගන්න අලුත් ප්profile එකක් හැදුවම ඒකෙ මොඩ් ලා profile එක delete කරනවා duplicate එකක් කියල :( මොඩ් ල contact කරන්න mod කවුද කියල දන්නෙ නෑ. දෙපාරක්ම උනා ඕක.එක පාරක් ලැප් එකෙන් profile එක හැදුවා ඒක delete කලා.අනිත් පාර phone එකෙන් හැදුව delete කලා :(

මට කොහොමහරි ඉක්මනට ත්‍රේඩ් එකක් දාගන්න ඕනෙ ඒ ෆොරුම් එකේ.(මොකක්ද කියලා අහන්න එපා studies සම්බන්ද දෙයක් )

මට දැනගන්න ඕනෙ කොහොමද මේගොල්ලො මන්මයි මේ profile එක හදන්නෙ කියලා දන්නෙ? මන් phone එකෙ නෙට් connection එකෙන් ගියේ එත් delete කලා. එකෙන් IP වෙන්න බෑ නේ ඒ කියන්නේ? මන් note කරපු එක දෙයක් මන් ලැප් එකෙ google එකෙ search කරන හැම එකක්ම phone එකෙ google search app එකට ගියාම search suggestions වල වැටෙනව :confused: එහෙම වෙන්නෙ කොහොමද?

සරලව මේකට මොකක්ද විසදුම? ලොකු අවශ්යතවක් plz හෙල්ප් :( pm හරි කරන්න.
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉගෙනගන්න දෙයකට කිව්වානේ :yes:
    බම්ප් මචන් :D
     
    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0
    මචං උඹ signing වෙලා ඉන්න Google Account එකෙන් sign out වෙයන්,
    එතකොට suggestions එන්නේ නැ,

    ඊට පස්සේ cookies clear කරලා,අපහු try කරලා බලපන්,

    එහෙම හරිගියේ නැතම් VPN එකක් use කරලා බලපං,

    • Like
    Reactions: Jeewantha984

    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    මචං උඹ signing වෙලා ඉන්න Google Account එකෙන් sign out වෙයන්,
    එතකොට suggestions එන්නේ නැ,

    ඊට පස්සේ cookies clear කරලා,අපහු try කරලා බලපන්,

    එහෙම හරිගියේ නැතම් VPN එකක් use කරලා බලපං,

    ow mchn ehema thama try karanne. Thanks.rep :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    google account එකට sync වෙන නිසා search suggestions එන්නෙ phone එකේ. ඒකයි ඕකයි අතර සම්බන්ධයක් නෑ.

    ගොඩක් දුරට ලංකාවෙ Dynamic IP නිසා ඔය IP Range එකම blacklist කරලා ඇති. එහෙම නැත්තං flash cookies වලින් ට්‍රැක් වෙනවා ඇති.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    පැටියා;18137802 said:
    google account එකට sync වෙන නිසා search suggestions එන්නෙ phone එකේ. ඒකයි ඕකයි අතර සම්බන්ධයක් නෑ.

    ගොඩක් දුරට ලංකාවෙ Dynamic IP නිසා ඔය IP Range එකම blacklist කරලා ඇති. එහෙම නැත්තං flash cookies වලින් ට්‍රැක් වෙනවා ඇති.

    hari man balannan. Thanks :)