යාලුවනේ මට පොඩි ගැටළුවක් තියනවා මගේ bike එකේ chain එක සම්බන්දව
මේකයි සීන් එක , මගේ bike එක දැන් 20000 km + විතර දුවල තියෙන්නේ එකට තියෙන්නේ O රින්ග් චේන් එකක්
හැම සවිස් එකක්ම කොම්පැනියෙන් කරේ ඒ කරනකොට chain lube එක තමයි ගහන්නේ ..
දැන් ලගදි චේන් එකෙන් පොඩි සද්දයක් එනවා ඊට පස්සේ අපේ ගෙවල් ලග...