පාද යාත්‍රා වලට මගෙත් එච්චර කැමැත්තක් නෑ... මිනිස්සු මහින්ද බල තණ්හා කාරය කියනව... ඇයි එතකොට රනිල් එහෙම නොවෙන්නෙ...
අනික බන් මිනිස්සු මොකටද මෙච්චර මැරීගෙන මහින්ද පස්සෙන් යන්නෙ... ඇයි මේ මිනිස්සු මහින්ද ඉල්ලන්නෙ...
හොරෙක් නම් මිනිස්සුන්ට මේවගෙ ගිහින් කකුල් ගෙවා ගන්න ඕනෙ නෑ...