ebay + bank

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන් මටත් ebay එකෙන් බඩු වගයක් ගන්න ඕනෙ. මට දැන් තියන්නෙ BOC debit card එකකුයි NSB එකේ debit card එකකුයි. ඔය එකකින් හරි paypal වලට connect කරල ගෙවන්න හදාගන්න පුලුවන්ද?

    එහෙම බැරි නම් කරන විදියත් කියන්න.
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    oya bank 2nma ba man danna widihata. oya commercial eke rs.1000kin savings acc 1k hadala debit card aragena paypal 1 hadaganna . eka lesie man kare ehema
     
    • Like
    Reactions: Sams.Ryo