අද මම මගේ ප්‍රස්නෙකට සුද්දෙක්ට කනේ පාරක් ගැහුවා කන රතුවෙන්න ,
මේකයි සීන් එක .., මට සුද්දත් එක්ක ටෝක් කරලා පස්නේ විසදගන්න අමාරුය්යි මොකද මට කඩ්ඩ අවුල හොදටම . ඉතින් මම ඌ ලගට ගිහින් අංග චලනයෙන් ගේම ඉල්ලුව මු මට කඩ්ඩෙන් මොනවද කියාගෙන ආව ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර් කියලා (එම ඉංගිස් වචනය මට...