අද මම මගේ ප්‍රස්නෙකට සුද්දෙක්ට කනේ පාරක් ගැහුවා කන රතුවෙන්න ,
මේකයි සීන් එක .., මට සුද්දත් එක්ක ටෝක් කරලා පස්නේ විසදගන්න අමාරුය්යි මොකද මට කඩ්ඩ අවුල හොදටම . ඉතින් මම ඌ ලගට ගිහින් අංග චලනයෙන් ගේම ඉල්ලුව මු මට කඩ්ඩෙන් මොනවද කියාගෙන ආව ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර් කියලා (එම ඉංගිස් වචනය මට කියාදීපු එළකිරි කොල්ලෝ දෙන්නට තුති )ඒ පාර මම හයියෙන් බ්ලෑඩි බාස්කර් කියලා උඩ පැනලා වමතෙන් දමලා ඇරියා සුද්දගේ කනට .
දැන් මට තියෙන ප්‍රස්නේ , සුද්දෙක් නඩුවක් දැම්මොත් යන්න වෙන්නේ ඉන්ටර්නැෂනල් උසාවියකටද ? එහෙම උනොත් නඩුකාරයා එක්ක මට ටෝක් කරන්න වෙන්නෙත් කඩ්ඩෙන්ද?උගේ රටේ උසාවියක නඩුව ඇහුවොත් මට එහෙ යන්න වීසාවලට ටිකට් වලට කියක් වියදම් වෙයිද ? එහෙම නඩුවකට රට ගිහින් හොරෙන් උන්ගේ රටට පැනල ජොබක් සෙට් කරගෙන ඉන්න බැරිවෙයිද???
Help Plzzz
creditz goez to
සොහොන
Senior Member