"මේක සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්"
දරුවා ලැබීමට රෝහලට පැමිණි තම දියණිය බැලීමට ගිය අම්මා සහ දියණිය අතර සිදුඋන සංවාදයකි මේ.
අම්මා: ඈ බන් කෙල්ලේ, උඹ මොකද අර එහෙම්පිටිම්ම ඇඳක් තියෙද්දී මෙතන බංකුවක වාඩිවෙලා කරන්නේ..? උඹට මොලේ අමාරුවක් වත් හැදීගෙන එනවද?
දුව: නෑ අම්මේ හිතේ අමාරුව වැඩිකමට මම...