මදුරු උවදුර ඉතාම භයානක ලෙස පැතිරෙමින් පවතී.. මා මෙය දුටු විගස දමන්නට තීරනය කලේ කාට හෝ මින් ප්රයෝජනයක් වේවා යන අභිප්රායෙන්.. මාද මෙය අත්හදා බලා නැති අතර අත්හදා බැලීමට සූදානම් වෙමි...
◄ මදුරු උගුලක් ►
පියවර 1► 1.5L ප්රමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.
පියවර...