මම හිතන්නේ එතරම් මොලයක් නෑ දන්නවනම් හරිදේ කරනවනේ නේද? උබලා රට කරවන්න කෙසේ වෙතත් කන්නනම් බොහොම හොදට දන්නවනේ.
අනික කොච්චර වැඩ තියනවද කුඩු,ගන්ජ විකුනන්න,මිනී මරන්න plan කරන්න, ගණිකා මඩම් maintain කරන්න නේද මචන්? පුදුම මොලේ වෙහෙසන වැඩනේ ඕවා...රෑට හරියට නින්දක්වත් නැතුව ඇති ඕව කල්පනා කරලම.....
මතක...