මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    බොහොම වටිනා ලිපියක්
    කරුමේ කියන්නේ මේක මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
    ගොන් තකතීරු දේශපාලුවන්ට තේරෙන්නෙත් නෑ
    අන්තිමට මොළ ටික අපිට නැතිවුනොත් දේශද්‍රෝහියෝ කියල හංවඩු ගහයි
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඉගෙන ගත්ත එඋන් නැනේ බන් දියවන්නාවේ එකනේ මෙහෙම වෙලා තියෙන්නේ.ඉන්නේ කාලකන්නි කුඩු කරයෝනේ.වැදගත්කුගේ වැදගත්කම නොදන්නා මෝඩයෝ.ඔය කාලකන්නින්ට හොදක් නම් වෙන්න එපා.

    කතාව ඇත්ත වෙන්න පුලුවන් ඒත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඔකට නේද? :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13380860 said:
    කතා කරලා වැඩක් නෑ බන්.. අර වැව මැද මඩුවේ හරක් ටික රට කනවා. අපි උන්ට පුන්නක්කු අදිනවා

    වැව මැද හරක්...? අය් යකෝ එතකොට uni වලින් ඉගෙනග deg ගහපු උඹල මොනාද කරන්නේ? නිකන් පලයන් බන් යන්න. කෝ ඔච්චර පුළුවන්නන් ඔය වැව මැද මඩුවට ගිහින් රට කොරපන්කෝ...! උඹලගේ නිකන් කට විතරය්. අන්තිමට බැලුවම උන්ද හරක් උම්බලද හරක්?
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මම කතා කරන්නෙත් මගේ අත්දැකීම අනුව තමයි. මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා. ඔවුන් පැහැදිළිව කියනවා සතියකට පැය දෙකක් විතරක් වැඩ කරන අයත්, සියළුම වැඩ එක දවසක දාගෙන ඒ දවස විතරක් වැඩ කරන අයත් ඉන්නවා කියලා. (ජයවර්ධනපුර උපකුලපති තුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා මතක ඇති.)

    නමුත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාල වල මේ තත්වය නැති බවත් ඔවුන් පිළිගන්නවා. එයට ප්‍රධාන හේතුව ආචාර්යවරු සියළුදෙනාම පාහේ ව්ශ්ව විද්‍යාලය අවට (නිල නිවාස වල ) සිටීම. අනික් අතට වෛද්‍ය ප්‍රීඨ වල මේ තත්වය නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා. විශේෂයෙන්ම මහාචාර්ය ඒකක සියල්ල වර්ජනය තිබියදීත් උපරිම අයුරින් ක්‍රියාත්මක වෙනවා.

    නමුත් තමන් එක විශ්ව විද්‍යාලයක ලැබූ අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්න එපා... ජයවර්ධනපුර විද්‍යා ප්‍රීඨයට ගිහින් බලන්න දවල් කාලෙ හොයා ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක් ද කියල.

    අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි. මගේ මතයේ හැටියට එසේ නොවිය යුතුයි. එයට හේතු මම පැහැදිළි කළා.

    මේකයි මචන්...,
    උඹේ ලගම හිතවතුන් campus වල වැඩ කරනවා වෙන්න පුළුවන්. උඹ කතාකරන්නේ එයාල කියන දේ මිස උඹේ අත්දැකීම් නෙමෙයි. මං වැරදිනම් මට සමාවෙයන්. එත් අපි කතාකරන්නේ අපේ අත්දැකීමෙන්. ඒ බව මෙතන කලින් comment කරපු අයත් කියල තියෙනවා.
    උඹ ඔය කියන විදියේ දේවල් අපිනම් campus එකේදී දැකල නෑ . අපිටනම් උඹ ඔය කියන විදියේ දේවල් වෙලාත් නෑ.
    කලින් cooment එකේදී උඹ එයාල බොරු උගන්වනවානම් ඒගැන කාටද පැමිණිලි කරන්නේ ඇහුව නේද? මචන් කථිකාචාර්ය ආචාර්ය, මහාචාර්ය කම් දකින දකින මිනිහට දෙන්නේ නෑ. ඒවා දෙන්නේ ඒවාට සුදුසුකම් තියෙන මිනිස්සුන්ට.(මං මේ කතාකරන්නේ ආණ්ඩුවේ ඉන්න සමහර ආචාර්ය ඇමති තුමන්ලා ගැන නෙමෙයි.) ඉතින් උඹ හිතනවද එහෙම සුදුසුකම් තියෙන මිනිස්සු lecture එකට ඇවිත් බොරු උගන්වනවා කියලා. අනික campus එකේ යන්නේ අපි හෝඩියේ පන්තිවල ඉගෙනගත්ත ක්‍රමය නෙමෙයි. අපේ campus වලනම් හැම lecture එකක් ඉවර වෙලාම ඕනේ කෙනෙක්ට ඕනෙම ප්‍රශ්නයක් අහන්න වෙලාව දෙනවා. ඉතින් උඹ කියන විදියට lecturersල බොරු උගන්වනවානම් උඹ හිතනවද හැම ලමයම ඕව අහල කට වහගෙන ඉදිවී කියල.
    එක විශ්වවිද්‍යාලයකට ගිහින් ලබපු අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්නෙපා කියලා උඹ කියනවා. ඔව් එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මෙතන මේගැන කතාකරපු හැම එකාම උඹ හිතන්නේ එකම විශ්වවිද්‍යාලේ ඉගෙනගන්න එවුන් කියලද? නෑ. අපි එක එක විශ්වවිද්‍යාලවල. එත් අපි හැමෝම කියන දේ එකයි නේද? එත් එකක අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්නෙපා කියන උඹම උදාහරණයක් විදියට ගන්නවා ජ'පුර. මටත් එතැනදී කියන්න තියෙන්නේ මචන් උඹ අපිට කලින් කිවුව දෙයම තමා.
    අනිත් එක මචන් මං දන්නේ නෑ උඹ බැංකුවල අයට මෙච්චර කතාකරන්නේ ඇයි කියල. බැංකුවක් කියන්නේ මුල්‍ය ගනුදෙනු කරන ආයතනයක් විතරයි.රටේ ආර්ථිකයට ඒවා වැදගත් බව ඇත්ත. එත් මචන් අධ්‍යාපනේ කියන්නේ මුළු රටේම පැවැත්මට වැදගත් වෙන දෙයක්.අධ්‍යාපනය කියන්නේ මුළු රටේම පදනම. එක නැත්නම් අනිත් කිසිම දෙයක් පැවැත්මක් නෑ. අධ්‍යාපනය හරියට නොලබපු එකෙක් උඹ ඔය කියන බැංකුවක තනතුරකට පත් උනොත් මොකක් වෙයිද කියල පොඩ්ඩක් හිතපන්. එනිසා මචන් උඹ ඔය කියන බැංකුවට වැඩ කරන්න සුදුසු වෙන්නෙත් හොදට ඉගෙනගත්ත එකෙක්. ඉතින් එතකොට කවුද උන්ට උගන්වන්නේ? අන්න එතකොට උබලට අයිත campus එකටම එන්න වෙනවා. එනිසා මචන් බැංකුවේ වැඩකරන කෙනෙක්වයි මහාචාර්ය, ආචාර්ය වරයෙක්වයි සමාන කරන්න හදන්න එපා. ඒ මිනිස්සු අවුරුදු ගානක් වැය කරලා ලබාගත්ත උගත්කමට හරියන වැටුපක් ඒ මිනිස්සුන්ටත් ලැබෙන්න ඕනේ.
    අනික උඹ කිවුව ජපුර උපකුලපති තුමා ගැනත් දෙයක් කියන්න ඕනේ. මං එතුමාව පෞද්ගලිකවනම් දන්නේ නෑ. එත් පහුගිය දවස් වල එතුමා කල කී දේවල් අනුවනම් එතුමා මොනවගේ කෙනෙක්ද කියල හොදට තේරෙනවා.(ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරික්ෂා කිරීම එක උදාහරණයක්.)
    6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න බෑ කියන මේ ආණ්ඩුව අවුරුද්දකට අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් කොයිතරම්නම් කාබාසිනියා කරනවද කියලා පොඩ්ඩක් හිතපන්. අපේ රටේ එක ඇමති කෙනෙක්ට දවසකට වියදම කොයිතරම්ද කියලා පොඩ්ඩක් හොයල බලපන්. පහුගිය දවස්වල ඛනිජ තෙල් එකේ සිද්ද උන දේ නිසා රටට අලාභය කීයද කියලා පොඩ්ඩක් හොයල බලපන්. උඹ කියනවා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පඩි වැඩි කරන එක අසාධාරණයි කියලා. එතකොට මං ඔය කලින් කියපු දේවල් වලට වියදම් කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් නෙමෙයිද? රටේ සිද්දවෙන දුෂණ වංචා නැතිකලානම් 6%ක් නෙමෙයි ඊටත් වඩා වෙන් කරන්න පුළුවන් වෙයි.

    ;);)
     
    Last edited:
    • Like
    Reactions: Nalindax

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    :yes::yes::yes:
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මම කතා කරන්නෙත් මගේ අත්දැකීම අනුව තමයි. මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා. ඔවුන් පැහැදිළිව කියනවා සතියකට පැය දෙකක් විතරක් වැඩ කරන අයත්, සියළුම වැඩ එක දවසක දාගෙන ඒ දවස විතරක් වැඩ කරන අයත් ඉන්නවා කියලා. (ජයවර්ධනපුර උපකුලපති තුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා මතක ඇති.)

    නමුත් පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාල වල මේ තත්වය නැති බවත් ඔවුන් පිළිගන්නවා. එයට ප්‍රධාන හේතුව ආචාර්යවරු සියළුදෙනාම පාහේ ව්ශ්ව විද්‍යාලය අවට (නිල නිවාස වල ) සිටීම. අනික් අතට වෛද්‍ය ප්‍රීඨ වල මේ තත්වය නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා. විශේෂයෙන්ම මහාචාර්ය ඒකක සියල්ල වර්ජනය තිබියදීත් උපරිම අයුරින් ක්‍රියාත්මක වෙනවා.

    නමුත් තමන් එක විශ්ව විද්‍යාලයක ලැබූ අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්න එපා... ජයවර්ධනපුර විද්‍යා ප්‍රීඨයට ගිහින් බලන්න දවල් කාලෙ හොයා ගන්න පුළුවන් කීයෙන් කී දෙනෙක් ද කියල.

    අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි. මගේ මතයේ හැටියට එසේ නොවිය යුතුයි. එයට හේතු මම පැහැදිළි කළා.

    මම කතා කරන්නෙත් මගේ අත්දැකීම අනුව තමයි. මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා. ඔවුන් පැහැදිළිව කියනවා සතියකට පැය දෙකක් විතරක් වැඩ කරන අයත්, සියළුම වැඩ එක දවසක දාගෙන ඒ දවස විතරක් වැඩ කරන අයත් ඉන්නවා කියලා. (ජයවර්ධනපුර උපකුලපති තුමා මේක ප්‍රසිද්ධියේ කිව්වා මතක ඇති.)

    ජපුර යුනි එකේ මගේ යාලුවෝ ඉන්නවා මචං ඒ අයනම් ඔහොම කියන්නේ නෑ. ජපුර ඉන්න vice chancellor හොදට ආණ්ඩුවට කඩේ යන එකෙක්නෙ, කියන්නේම ගොන් කතා මිනිහෙක්ට කතා කරන්න දන්නේ නෑ , කුණුහරුපෙන් බනිනවා මාත් අද්දැකීමෙන් තමා කියන්නේ මොකද ජපුර යුනි එකේ හොස්ටල් වගයක් අපේ ආයතනයෙන් හැදුව නිසා, මේ වගේ උන් කොහොම මේ තනතුරු වලට ආවද කියන එකත් ප්‍රශ්නයක් ? කොහොමත් ජපුර ගැන කතා කරන්න මම ගොඩක් අකමැති මොකද එස්.බි වගේ බුරුවනුත් ජපුර යුනි එකේ නිසා.

    "මගෙ ළඟම හිතවතුන් කොළඹ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල සේවය කරනවා."

    මම කිව්වේ එකතමා බන්..උබ ඔය කියන්නේ වෙන අය කියපු දෙයක්නේ. බහුරතයක් යුනි වල තත්වේ ඕක නෙමේ. මචන් හොදම දේ උබ පඩි චක්‍රලේකයක් අරන් බලපන්..

    "අනික් අතට වෛද්‍ය ප්‍රීඨ වල මේ තත්වය නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා"

    උබ කතාකරන්නේ මෙඩිකල් student කෙනෙක් වගේනේ? මචන් මොකද්ද ෆැකල්ටි එක ? අනික එහෙනම් උබ කියන විදියට දොස්තරලා private practice කරන එකත් අවුලනේ බන්??? පේරාදෙණියේ මෙඩිකල් එකේ ඔක්කොම ආචාර්යවරු private practice කරනවා ඉගැන්වීමට අමතරව :confused: ඒ උනාට ගියපාර best results පේරාදෙණිය මෙඩිකල් එකේනේ??? මචන් එයාල private මොනවා කලත් උගන්වන එක හරියට කරනවා

    අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි. මගේ මතයේ හැටියට එසේ නොවිය යුතුයි. එයට හේතු මම පැහැදිළි කළා.

    මචන් මේකෙන් පැහැදිලි උබ බැංකු ක්ෂේස්ත්‍රයේ රැකියාවක නියැලෙන කෙනෙක් කියලා..මචන් උබ කියන විදියට බැංකු ක්ෂේස්ත්‍රයේද වැඩිම පඩි තියෙන්න ඕනේ?? :rofl:

    අනික මෙතනදී ප්‍රධාන ප්‍රශ්ණය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු වැටුප් තල ඉක්මවන වැටුප් ලබා දිය යුතුද කියන එක මිසක් ඔවුන්ගේ වරප්‍රසාද ගැන නෙවෙයි

    ඇයි බන් ඔච්චර කුහක වෙන්නේ?? ඒ මිනිස්සු කෑගහන්නේ රස්සාවල් නැතුව නෙමෙයි. අනික බන් උබ බැංකු සේවයත් එක්ක විශ්ව විද්‍යාල සංසන්දනය කරන්න තියන සමානකම් මොනවද? බැංකු සේවයට MSc,PhD වලට වඩා සුදුසුකම් ඔනද බන්? :rolleyes:. එතකොට අපේ පන්ති වල හිටපු පට්ටම මීටර් සෙට් එක වෙන්න ඇති Banking exam කරලා ඒවාට join උනේ :rolleyes: ??? Banking exam කරානම් ආචාර්ය වරුන්ටත් එතකොට ඒ හා සමාන වැටුපක් ඉල්ලන්න පුළුවන් වෙයි නේද මචන්?

    මචන් මේක දැනගන්න බහුතරයක් PhD,MSc මෙහෙ යුනි වලින් කරපුවා නෙමේ. එයාලට මේ ලෝකේ ඕනෑතරම් රැකියා අවස්ථා තියනවා මෙහෙ ගන්න වැටුප වගේ දස ගුණයකට වැඩිය. මම දන්නා ආචාර්ය වරයෙක් දවසකට $600කට වැඩියෙන් හම්බ කරනවා දවසටම වැඩ කරන්නේ පැය 4-5ත් අතර කාලයක්.

    දීමනා ගැන කුමන කතාද? Lecture කෙනෙක් senior වෙලා අවුරුදු 12ක් යනවා වාහන permit එක හම්බෙන්න(අවුරුදු 45 පනිනවා එතකොට)..පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට අවුරුදු 5 එකත් unlimited full permit එකක්.:rolleyes:

    මචන් තවදුරටත් මම කියන්න යන්නේ නෑ මොකද කියන දේ මොලේට යවල තේරුම්ගැනීමට නොහැකි තරම් අදබාලයෙක්නම් තවත් තේරුම් කිරීමෙන් පලක් නැති බැවිනි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ සිද්දවෙන දුෂණ වංචා නැතිකලානම් 6%ක් නෙමෙයි ඊටත් වඩා වෙන් කරන්න පුළුවන් වෙයි.

    අනේ මහත්තයෝ කරුණාකරලා දුෂණ වංචා නැති කරලා බදු මුදල් ඉතුරු කරන හැටි පෙන්නලා දෙනවද..? මොන පක්ෂේ කට්ටිය හිටියත් කමක් නෑ, කරන විදිය විතරක් පැහැදිලි කරන්න ඔය ටිකිරි මොලෙන්!
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මචං උසස් පෙළ ජීව විද්‍යාව ටියුෂන් කරන හි_න් අම_සේක_ ප්‍රසිද්ධ මාහාචාර්ය තුමා දවල් ටියුෂන් කරන්නේ නැද්ද? එතුමාගෙ ප්‍රීඨයට ගිහින් බලන්න කී දෙනෙක් වැඩට ඇවිල්ලද කියල.

    ඒකෙ තව මහාචාර්ය වරියක් තාම අධ්‍යයන නිවාඩු වලින් පස්සෙ මාස 2ක් වැඩට ඇවිල්ල නෑ නේද? ජපුර ගැන මට උගන්නන්න එපා.
    :rolleyes:

    ඒතුමාගේ පිඨයට යන්න දෙයක් නෑ බන්. මම එතුමා ගේ පීඨයේ තමා ඉන්නේ. Prof හිරාන් අපිට wood science ලෙක්චර්ස් තියෙන කොට එක දවසක් වත් කට් කරල නෑ මුලු සෙම් එකටම.Special topics prasentation වලදි හෑම අගහරුවාදාම සර් එනවා. internship presentation වලදිත් හෑමදාම සර් ආවා. සර් අපිට තියෙන කිසිම වෑඩක් අතපසු කරල නෑ. අනික සර් තමා ගිය පාර Forestry & environment Dipartment එකේ Head.
    උබ ඔය නොකිය කියන අනික් කෙනා Prof හේමන්ති වෙන්නති මෑඩම් තාම කෑම්පස් අවේ නෑත්තම් මෑඩම් ගේ හොල්මන වෙන්න ඈති මේ සෙම් එකේ අපිට Silviculture, Horticulture ඉගෑන්නුවේ. අඩෝ නිකන් අනික් උන් කියනවට නිකන් බොරු කියවන්න එප දන්නෑත්තම් කටවගෙන හිටපන් නිකන් නොදන්න කම් ප්‍රදර්ශනය නොකර.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දීමනා ගැන කුමන කතාද? Lecture කෙනෙක් senior වෙලා අවුරුදු 12ක් යනවා වාහන permit එක හම්බෙන්න(අවුරුදු 45 පනිනවා එතකොට)..පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට අවුරුදු 5 එකත් unlimited full permit එකක්.:rolleyes:

    හුහ් ලෙක්චර් කෙනෙකුට කුණු බැනුම් අහලා ගුටි කාගෙන සල්ලි නාස්ති කරගෙන කිච වේවි ඔය එතුමල කරන ජොබ් එක කරන්න කියන්න....! එතුමල එක දවසින් මැරිලා වැටෙය්. මචන් MP ල ඉගෙන ගත්තේ නෑ කියල උන්ට ඉරිසියා කරන්න එපා. උන්ට උඹල කරනවට වැඩ සැහෙන්න වැඩ කොටසක් කරන්න තියෙනවා. එකය් ඔහොම ගෙවන්නේ. අනික මන් කියන දේ බොරු නං චන්දෙකට ගිහින් පර්ලිමෙන්ට් ගිහින් බලපන්.

    මචන් තවදුරටත් මම කියන්න යන්නේ නෑ මොකද කියන දේ මොලේට යවල තේරුම්ගැනීමට නොහැකි තරම් අදබාලයෙක්නම් තවත් තේරුම් කිරීමෙන් පලක් නැති බැවිනි..

    ප්‍රශ්න වලින් පැනල යන්න කියපු ක්‍රමය. මොලේ නැති උන් ගැන නෙමේ මේක කියවන අනිත් උන් ගැන හිතල තමන්ගේ අදහස කියල යන්න, නැත්තන් උඹ බයේ පැනල ගිය කියල තම හිතෙන්නේ.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    හුහ් ලෙක්චර් කෙනෙකුට කුණු බැනුම් අහලා ගුටි කාගෙන සල්ලි නාස්ති කරගෙන කිච වේවි ඔය එතුමල කරන ජොබ් එක කරන්න කියන්න....! එතුමල එක දවසින් මැරිලා වැටෙය්. මචන් MP ල ඉගෙන ගත්තේ නෑ කියල උන්ට ඉරිසියා කරන්න එපා. උන්ට උඹල කරනවට වැඩ සැහෙන්න වැඩ කොටසක් කරන්න තියෙනවා. එකය් ඔහොම ගෙවන්නේ. අනික මන් කියන දේ බොරු නං චන්දෙකට ගිහින් පර්ලිමෙන්ට් ගිහින් බලපන්.

    ප්‍රශ්න වලින් පැනල යන්න කියපු ක්‍රමය. මොලේ නැති උන් ගැන නෙමේ මේක කියවන අනිත් උන් ගැන හිතල තමන්ගේ අදහස කියල යන්න, නැත්තන් උඹ බයේ පැනල ගිය කියල තම හිතෙන්නේ.

    උබල වගේ ගංජා විකුණලා කුඩු විකුනලා මිනිමරලා අපිට පුරුදු නෑ බන්.අපි ඒවා ඉගෙන ගන්න මහන්සි උනෙත් නෑ. එක හින්ද මම හිතනමා මමනම් පාර්ලිමේන්තු යන්න සුදුස්සෙක් නෙමේ කියලා. එතුමාලත් එහෙම නෑ.

    කතාවෙන් තේරෙනවනේ ඉගෙනීමේ තරම :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබල වගේ ගංජා විකුණලා කුඩු විකුනලා මිනිමරලා අපිට පුරුදු නෑ බන්.අපි ඒවා ඉගෙන ගන්න මහන්සි උනෙත් නෑ. එක හින්ද මම හිතනමා මමනම් පාර්ලිමේන්තු යන්න සුදුස්සෙක් නෙමේ කියලා. එතුමාලත් එහෙම නෑ.

    එහෙනං මොටද බොල MP ලට අච්චර ගෙවනවා මෙච්චර ගෙවනවා කියල ලියන්නේ. උඹට සහ ලේක්චරල්ට MP ල කරන වැඩ කරන්න බැරිනන් උන්ට ගරහන් නැතිව ඉදින් හරිය.

    කතාවෙන් තේරෙනවනේ ඉගෙනීමේ තරම :lol:

    අය් උඹ හිතුවේ uni ගිය උන්ට විතරය් තර්ක කරන්න මොලේ තියෙන්නේ කියලද? ලොල් කතාවෙන් නෙමේ පුතා කියන දේ තෙරුන් අරන් අපිවත් හදන උඹලත් හදියල්ල.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    එහෙනං මොටද බොල MP ලට අච්චර ගෙවනවා මෙච්චර ගෙවනවා කියල ලියන්නේ. උඹට සහ ලේක්චරල්ට MP ල කරන වැඩ කරන්න බැරිනන් උන්ට ගරහන් නැතිව ඉදින් හරිය.

    අය් උඹ හිතුවේ uni ගිය උන්ට විතරය් තර්ක කරන්න මොලේ තියෙන්නේ කියලද? ලොල් කතාවෙන් නෙමේ පුතා කියන දේ තෙරුන් අරන් අපිවත් හදන උඹලත් හදියල්ල.

    ගරහන්න දෙයක් නෑ,රටම ගරහනවා කරන තුප්පහි වැඩවලට උබලට powers තියෙන්නේ මේ රට ඇතුලේ විතරනේ උබලගේ ඔය පට්ටන් ටික ගලවුනාම අර පෙන්ෂන් ගිය පොලිස්කාරයා වගේ තමා බලු කුකෙක්වත් ගණන් ගන්නේ නෑ

    අපිට හර්ද සාක්ෂියක් කියල එකක් තියනවා අනික අපිට හොද වැඩේ මොකද්ද නරක වැඩේ මොකද්ද කියල බේරාගෙන හරිදේ කරන්න තරම් මොලයක් තියනවා...
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඒතුමාගේ පිඨයට යන්න දෙයක් නෑ බන්. මම එතුමා ගේ පීඨයේ තමා ඉන්නේ. Prof හිරාන් අපිට wood science ලෙක්චර්ස් තියෙන කොට එක දවසක් වත් කට් කරල නෑ මුලු සෙම් එකටම.Special topics prasentation වලදි හෑම අගහරුවාදාම සර් එනවා. internship presentation වලදිත් හෑමදාම සර් ආවා. සර් අපිට තියෙන කිසිම වෑඩක් අතපසු කරල නෑ.

    දැන් ඔබතුමා කළේ ප්‍රශ්ණය මඟ අරින එකනේ... :rolleyes:

    අදාළ පුද්ගලයා දවල්ට ක්ලාස් කරන බව ක්ලාස් ගිය අය දන්නවා ඇතිනේ..? ඇයි ඒක පිළිගන්න ඔච්චර අමාරු?

    මම
    අදාළ කාර්යාලයේ වැඩ කරන කෙනෙක් අඳුනනවා. ඔහුට අනුව මේකේ වැඩ කරන (ඈතක පදිංචි) එක Senior Lecturer කෙනෙක් ඔක්කොම ලෙක්චර්ස් එක දවසට දාලා ඉවර කරනවා. සතියට ඒ දවස විතරයි එන්නේ.

    අවශ්‍යනම් නම කියන්නම්.
    දැන් පුළුවන් නම් මේකත් වැරදියි කියන්න.... :rolleyes:

    උබ ඔය නොකිය කියන අනික් කෙනා Prof හේමන්ති වෙන්නති මෑඩම් තාම කෑම්පස් අවේ නෑත්තම් මෑඩම් ගේ හොල්මන වෙන්න ඈති මේ සෙම් එකේ අපිට Silviculture, Horticulture ඉගෑන්නුවේ. අඩෝ නිකන් අනික් උන් කියනවට නිකන් බොරු කියවන්න එප දන්නෑත්තම් කටවගෙන හිටපන් නිකන් නොදන්න කම් ප්‍රදර්ශනය නොකර.[/SIZE]

    මම දැන් ටිකකට කළින් විමසා බැලුවා...

    කළින් කියපු කතාවේ නිවැරදි කිරීමක් තියනවා.. අදාළ කෙනා වැඩට ආවේ නිවාඩු ඉවර වෙලා මාස 2 කට පස්සේ (කිසිම ක්‍රියා මාර්ගයක් නෑ)...
    ප්‍රමාද දෝෂය ගැන කණගාටුව
    ..;)

    මචං උඹ නිකරුණේ නැට්ට පාගගත්තට මේ එකක් වත් වැරදි දේවල් නෙවේ....
    හැමදාම වැඩට එන්න ඕන කියල නීතියක් ලෙක්චරස් ලට නෑ.... අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න...
    ඔවුන් දිනපොත් නඩත්තු නොකරන නිසා රාජකාරි වේලාවක් කියල දෙයක් නෑ. දවල් කාලේ මොනව කළත් රජයට ප්‍රශ්ණ කරන්න බෑ...

    (උදා- රජයේ රෝහළක වැඩ කරන වෛද්‍යවරයෙක් රාජකාරී වෙලාවේ ප්‍රයිවෙට් කිරීම වරදක්. ඒ වගේ පැමිණිළි භාර ගන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. නමුත් එම වෛද්‍යවරයාම ව්ශ්ව විද්‍යාලයකට සම්බන්ධ නම් ඒක වරදක් නෙවේ. ඒක තමයි නීතිය.)

    මගේ ප්‍රශ්ණය මේකයි - මෙම වරප්‍රසාද භුක්ති විඳින අය මෙතරම් ඉහළ වැටුප් ඉල්ලීම සාධාරණද?

    අන්න ඒකට උත්තර දෙන්න...

    මෙම වරප්‍රසාද නැති අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන අයට එහෙනම් මීටත් වැඩි පඩි ගෙවන්න ඕනෑ නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගරහන්න දෙයක් නෑ,රටම ගරහනවා කරන තුප්පහි වැඩවලට උබලට powers තියෙන්නේ මේ රට ඇතුලේ විතරනේ උබලගේ ඔය පට්ටන් ටික ගලවුනාම අර පෙන්ෂන් ගිය පොලිස්කාරයා වගේ තමා බලු කුකෙක්වත් ගණන් ගන්නේ නෑ

    ඉතින් බොල කවුරු ගණන් ගත්තේ නැත්තන් ගෙදර ගෑනි ගණන් ගනීනෙ... අන්න එකය් වැදගත් වෙන්නේ. ලොල් . මචන් උඹ මේ දේශපාලන සෙල්ලම දන්නේ නෑ. අනික රට කරවන විදිය දන්නෙත් නෑ. එඅ නිසා නොදන්නා දේවල් හිතේ තරහ නිවා ගන්න කියවල, කිච වෙන්න ලේස්ති වෙන්නන්ත් එපා හරිය.

    අපිට හර්ද සාක්ෂියක් කියල එකක් තියනවා අනික අපිට හොද වැඩේ මොකද්ද නරක වැඩේ මොකද්ද කියල බේරාගෙන හරිදේ කරන්න තරම් මොලයක් තියනවා...

    උඹ හිතන්නේ දේශපාලනේ කරන උන් ඕව දන්නේ නෑ කියලද?