උදේම ෆේස්බුක් එකේ මගේ යාලුවෙක්ගේ වටිනා කියන කමෙන්ට් එකක් දැක්කා කවුරුත් කියවන එක හොඳයි කියලා හිතුන නිසා එලකිරි එකට පෝස්ට් කලා කියවලම බලන්න.....;)
"බ්‍රහස්පතින්දා උදේ පාන්දරම බන්දුල පද්මකුමාර මහත්තය පත්තරයක් පෙරළගෙන වොෂිංටන්වල ඉන්නව කියන එකෙක් ලියපු ආටිකල් එකක් කියෙව්ව... ඒ මනුස්සයට සුද්දෙක්...