එලකිරි මූණු පොත
ඔන්න ඉතින් හැමෝම අලුත් වඩනේ කරන්නේ(මරිසි වැඩ, නයිට් ක්ලබ්, බ්ලැකාන්තය තව ගොඩක් තියෙනවනේ ෆන් ට්‍රෙඩ්)
මේක කලින්නම් කවුරු හරි කලාද මන්ද?:oo:
මේකයි සිද්ධිය ලංකාවේ ලොකුම කමියුනිටි එක එළකිරිනේ :D
ඉතින් මම හිතුව මූණු පොතක් හදන්න...
කරන්නේ මේකයි ලගදි ගත්ත ඡායාරූපයක් මෙතනින් පෙන්සිල්...