පිළිකාව නිට්ටාවට සුව කරන බෙහෙත ...
මගේ හොදම යාලුවෙක්ගේ නැන්දෙක්ට පිළිකාවක් හැදිලා.. doctors ලා
කියල තියෙනවා තව මාසෙකට වඩා ඉන්නේ නැහැ කියල ..:dull: elakiri එකේ මීට මාස කිහිපයකට කලින් share උනා ලංකාවේ ආයුර්වේද doctor කෙනෙක් නිට්ටාවට සුව කරන බෙහෙතක් හොයාගෙන කියල ... දන්න කෙනෙක් හොයල දෙනවද කව්ද...