මනුසත් උයන , නිරුවත් වානරයා පොත් දෙක

blacksneep

Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    මනුසත් උයන , නිරුවත් වානරයා පොත් දෙක

    මේ පොත් දෙකේ pdf files හොයල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ....:rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mansusath uyana mame salli valata ganna dan aurudu 4ka idan hoyanava..anika nam thiyenava..
    manava vidyave,r Desmon Moris liyapu books dekak kunuharpa nam nemei thiyenne
    eke kiyavana eke hodai specially gaanu...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ සල්ලි දීලා පොතක් කියවන්න බැරිද.. උඹ ඒ තරම්ම ලෝභයෙක්ද.. හැම ලබ්බම නිකන් දෙනකන් බලන් ඉන්නෙපා බං.. ගිහින් ගනිංකො කඩේකින් ඔය පොත.. රුපියල් 480ක්ද කොහෙද වෙන්නෙ Desmond Morris - Classic The Naked Ape කියන පොත තමා නිරුවත් වානරයා කියලා බන්දුසීල කියන කෙනා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙ.. ඒ මනුස්සයා කාපු කට්ට ගැන හිතලාවත් පොත සල්ලි දීලා ගනිං..
     
    blacksneep

    Junior member
  • Jun 21, 2008
    147
    1
    18
    රජ්ජුරුවෝ;15243434 said:
    වෙනස් විදියේ පොත් දෙකක්. ඒවාගේ කියන හැම දෙයක් එක්කම නං එකග වෙන්න බෑ.

    ehemada.. kiawalama thama balanna wenne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mansusath uyana mame salli valata ganna dan aurudu 4ka idan hoyanava..anika nam thiyenava..
    manava vidyave,r Desmon Moris liyapu books dekak kunuharpa nam nemei thiyenne
    eke kiyavana eke hodai specially gaanu...
    අපේ තාත්තා ගාව ඔය පොත තිබුණා බං..:yes: මට නම හොඳට මතකයි..
    එයාගෙ වැඩේ පොත් කියවන එක තමා.. නැති මගුලක් නෑ.. පොත් වලින්ම කාමරයක් පුරවගෙන ඉන්නවා.. දැන් පොත් පිටට ගෙනියන්න දෙන්නෑ මටවත්.. ඉස්සර අපේ එවුන් පොත් අරන් යනවා හෙට ගේනවා කියලා.. අන්තිමට පොත නැති කරලා දානවා.. සමහර එවුන් ගේනවා.. පිටු නෑ තැනින් තැන.. එදා ඉඳන් පොත් කියවන්න ගෙනියන්න දෙන්නෑ පිටට..

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපේ තාත්තා ගාව ඔය පොත තිබුණා බං..:yes: මට නම හොඳට මතකයි..
    එයාගෙ වැඩේ පොත් කියවන එක තමා.. නැති මගුලක් නෑ.. පොත් වලින්ම කාමරයක් පුරවගෙන ඉන්නවා.. දැන් පොත් පිටට ගෙනියන්න දෙන්නෑ මටවත්.. ඉස්සර අපේ එවුන් පොත් අරන් යනවා හෙට ගේනවා කියලා.. අන්තිමට පොත නැති කරලා දානවා.. සමහර එවුන් ගේනවා.. පිටු නෑ තැනින් තැන.. එදා ඉඳන් පොත් කියවන්න ගෙනියන්න දෙන්නෑ පිටට..

    :(:(:(

    බන්දුසීල ඇග්‍රිමන්ට් එක ගහපු මුලු ගානම පොත් ප්‍රින්ට් කරලා ඉවරයි ලු
    ආයේ එකක් වත් ප්‍රෙස් එකට ගහන්නත් බෑ ලු..
    මම අන්තිමට ප්‍රෙස් එකටම හොයන් ගියා..
    එතකොට දුන්න උත්තරේ තමා ඒ..
    දැන් වෙලාවක් නෑ ඒ පොතම කියලා හොයන්න
    ආයේ පරණ පොත් කඩේක දැක්කොත් තමා.
    .

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    :(:(:(

    බන්දුසීල ඇග්‍රිමන්ට් එක ගහපු මුලු ගානම පොත් ප්‍රින්ට් කරලා ඉවරයි ලු
    ආයේ එකක් වත් ප්‍රෙස් එකට ගහන්නත් බෑ ලු..
    මම අන්තිමට ප්‍රෙස් එකටම හොයන් ගියා..
    එතකොට දුන්න උත්තරේ තමා ඒ..
    දැන් වෙලාවක් නෑ ඒ පොතම කියලා හොයන්න
    ආයේ පරණ පොත් කඩේක දැක්කොත් තමා.
    .

    https://www.kbooks.lk/manusath_uyana_desmond_morris_s_m_banduseela
    https://www.kbooks.lk/niruwath_wanaraya_desmond_morris_s_m_banduseela
     
    • Like
    Reactions: Dhanushka.N

    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    Mea link eken ganna
    නිරුවත් වානරයා

    https://drive.google.com/drive/folders/17KpthPdp0ssG_Qd7kAUSAtB6Dfj6k9Xf

    1601652801103.png