මදැයි මමත් ගත්ත laptop එකක් ..
මේක TOSHIBA SATELLITE C850- B238 කියන වර්ගයේ ලැප්ටොප් එකක්:).http://gulf.computers.toshiba-europe.com/innovation/en/product/Satellite-C850-B238/1129558/
අරන් අදට දවස් 4යි. මහේ අතට ලැබුනේ ඊයේ හවස.Qatar වල ඉන්න අපේ තාත්ත ට කියල එන කෙනෙක්ගේ අතේ එහෙන් ගෙන්න ගත්තේ...