කුණුහරුප ගැන ඉගන ගනිමු හැබැයි 18 + නොවේ ( පවුලේ සැමට )
ඕන එකෙක් කුණුහරුප දනී. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත.
කුණුහරුප කීවාට කුනුහරුප ඇසුවාට කුණුහරුප යනු මොනවාදැයි අපි හරියට නොදන්නෙමු. එම නිසා ප්රථමයෙන් කුනුහරුප යනු මොනවාදැයි වැහැදිලි කරගැනීම වටී... කුණුහරුප නොදන්නා අයට කුණුහරුප ගැන...