මචන් කුකුල්පනේ සුදස්සි හාමුදුරුවෝ කරනව ඔය වගේ වැඩක්
දුශ්කර ප්රදේශ වල තියන පන්සල් වල කඨිණ පින්කම් කරන්න කොළඹ ඉන්න දායකයන්ට සෙට් කරල දෙනව
මම එකක් කලා පුත්තලමෙ මුස්ලිම් ගම්මාන ගොඩක් මැද්දෙ තියන චූටි පන්සලක
ඒ පන්සලේ අවුරුදු 30කට පස්සෙ කරපු කඨිණෙ මම කලේ...