හිපොක්‍රටීස් දිව්රුම
තමා හමුවට එන රෝගීන් සියල්ලන්ම සුවපත් කිරීමට තම උපරිම දැනුමත් හැකියාවත් යොදවන බවද, කිසිදු රෝගියෙක් දුප්පත්ද ධනවත්ද කියා නොසලකා ප්‍රතිකාර කරන බවද හිපොක්‍රටීස් දිව්රුමේ 2 වන සහ 5 වන වගන්ති වල සඳහන් වේ. අනුරුද්ධ පාදෙනිය ද වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට පෙර මෙම දිව්රුම ලබා දී තිබේ. ඒ අනුව ඔහු පසුගිය දෙවන දා කරන ලද ප්‍රකාශය
“ඉන්දියානු ගිලන් රථ සේවාවක් ආවා. එය හදිසි රෝගීන්ට යැයි කියනවා. එහෙත් එහි පළපුරුදු ලියාපදිංචි නොමැති සේවකයන් යොදවා තිබෙනවා. මෙසේ නුසුදුසු සේවකයන් විසින් එම ගිලන් රථ තුලින් රැගෙන එන රෝගීන් අපි බාර ගන්නවාද යන්න දෙවරක් සිතිය යුතුයි“
මගින් ඔහු දී ඇති දිව්රුම බරපතල ලෙස උල්ලංඝනය කර ඇත.
අනෙක් අතට වසර 30 ක යුද්ධයක් තිබූ රටක හදිසි රෝගීන් රැගෙන ආවේ ගිලන් රථ වල නොව ඒ වෙලාවට හසු වූ ත්‍රීවීල් රථ වලය. ඒවාද ඉන්දීය නිෂ්පාදනයන්ය. ඒවායේ සිටියේ කිසි සේත්ම පළපුරුදු සේවකයන් නොවේ. නමුත් වෛද්‍යවරුන් රෝගියා බාර නොගෙන සිටියේ නැත.