මචංලා මට ලොකු උදව්වක් ඕනේ
මම ඉතින් මගේ බයික් එන්ජින් ඔයිල් මාරුකිරිල්ල, ඔය කේබල් ඔයිල් කිරිල්ල වගේ දේවල් ටික මංම කර ගන්නන් කියලා හිතලා වැඩේට බැස්සා. වැඩේ පටන් ගත්දීම සීන් එකක් (අපි ඉතිං පුවක් ගහට නැග්ගත් ඒකෙත් දෙබල්නේ බං) Please Help Me Brothers!!!
TVS Scooty streak එකේ engine එක යට...