බයික් වැඩ්ඩොන්ගෙන පොඩි උදව්වක් ඕනේ. TVS Scooty Streak එකේ Rear tail light,Signal bulb වල Socket වල වර්ගෙ මොකක්ද? ඒවා වෙනුවට LED bulbs දාන්න Ebay එකෙන් Order කරන්න යන්නේ.
මේකට HID Kit එකක් දාන්න පුලුවන්ද?
මේකට HID Kit එකක් දාන්න පුලුවන්ද?