මචන්ලා Hutch CliQ app එකේ 3G plan and 4G plan එකේ උපරිම GB කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද ? (FUP නැතුව ?)
FUP apply උනාම speed එක 1mbps වෙනවා නේද ?
FUP apply වෙන්නේ 3G and 4G plans වලට වෙන වෙනම GB කීයෙන්ද ?
Hutch website එකේ තියෙන්නේ 3G 30 days plan එකට (RS.998 එකට) 30GB වලින් FUP කියල...