පොඩි උදව්වක් ඕන මචන්ලා :)
ඔන්න fake profile හද හද හිටියේ නෑ බන් .. original මේකෙන් ම දැම්මා ...
මචන්ලා , දැන් දවස් 10-12 ක් විතර ඉඳන් , මගේ "ලින්ගේන්ද්‍රය අවට ප්‍රදේශය" ... කසනවා banz .... රෑට තමයි ගොඩක්ම වැඩි ...
රෑට පාඩම් කරන්න තියන නිසා ගොඩක් අවුල් :/
මන් දවසකට සැරයක් නානවා ...හැමදාම ඇඟ...