American Sniper (2014) 720p BluRay - x265 HEVC

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බාපන් මචන්. පොඩි සයිස් කොපියක්නේ.
    11.gif

    :)
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පට්ටම ෆිල්ම් එකක්. :yes::yes::yes::love::love: ඉවසගෙන ඉන්න බරුවට කැම් කොපියක් බැලුවා ආපු ගමන්.:sorry::sorry: අයේ බලන්න ඔනේ දැන්. රෙප් +:)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    ada baluwe.... aulakma na.... kohomath rating nathi eka sadaranai... kathawa shape
    ඔව් මටත් සෙට් උනේ නෑ. මහ විකාරයක්.. :baffled::(
    ---------------------------------------------------------
    මේක ඇත්ත කතාවක්ද නැත්නම් පොතක්ද බන්..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කතාව නම් එල බන් ඒත් එක පාර අරූ මලා කියලා
    දානවනේ ඊට පස්සේ අරූගේ සිරා ජීවිතේ සීන් එක නේද දාන්නේ
    මරු බන් ෆිල්ම් එක නම්
    11.gif
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පට්ට කතාව මචං.. ඇත්ත කතාවක් නේ. Chris Kyle Us forces වල හිටපු හොදම sniper කියල තමා කියන්නේ.. අනික් sniper මරණ shot එකත් සිරා.. :yes: 1,920 m :shocked:
    post traumatic stress disorder තිබුන soldier කෙනෙක් ට උදවු ක‍රන්න ගිහින් ඌම වෙඩි තියල තියෙන්නේ. Chris ගෙම Gun එකකින්.. :(
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔව් මටත් සෙට් උනේ නෑ. මහ විකාරයක්.. :baffled::(
    ---------------------------------------------------------
    මේක ඇත්ත කතාවක්ද නැත්නම් පොතක්ද බන්..

    anthimata balanakota nam aththa seen ekak wage :baffled: 100% sure na :sorry: