ඔයිට වඩා සාර්තකයි බන්. ආන්ඩුව වාහන ගෙන්නලා ඔය පර්මිට් දෙන උන්ට දුන්නනම්. ඒ කියන්නේ එක වාහන සෙට් එකක් එක රේන්ජ් එකක උන්ට දුන්නනම්, ඔය විකිනිල්ල නැ. ඊට පස්සේ RMV එකට කිව්වනම් ට්රාන්ස්ෆර් කරන්නවත් අදායම් බලපත්ර, ඉන්ශුවරන්ස් පිට උන්ට දෙන්න එපා අයිති එකාට පමනයි කියලා වැඩේ හරි.. එක වාහන රේන්ජ් එකක්...