1. S

    මේ අයිටම් එක ගන්න තැනක් කියන්න.

    නැ මචන්. මම කමර්ශල් පර්පස් වැඩකට නෙමෙයි හොයන්නේ.. රට යන්න බැගේජ් වල බර ටෙස්ට් කරගන්න.. බැග් උස්සන් ගමේ කඩවල් ගානේ යන්න බැ බන්.. උන් ඊට පස්සේ අරක මේක ගේන්න කියනවා රට යනවා කිව්වම, ඊට හොදයිනේ මේ වගේ අයිටම් එකකින් ගෙදරදීම වැඩේ සෙටල් කරගත්තම.
  2. S

    මේ අයිටම් එක ගන්න තැනක් කියන්න.

    පින් අයිතිවෙයි ඔක්කොටම.. ඔන්ලයින් නැතුව කඩේකින් ගන්නවනම් මොනවගේ ප්ලේස් වලද මෙව්වා තියෙන්නේ මචන්ලා..
  3. S

    නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍ර

    මස් කන අය නිකමට එක සතියක් එලවලු විතරක් කාලා බලන්න.. ඇගට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ.. ගමේ ක්‍රමේට පොලොස් ඇඹුල උයලා වම්බටු බන්ඩක්කා වගේ එලවලු ටිකක් එක්ක රතු බත් කන්න පුලුවන්නම් ගුනයි. තේ වෙනුවට, බෙලිමල්, වියලි නෙල්ලි තම්බලා බොන්න පුරුදු උනානම් ගැස්ට්‍රයිටිස් තියන අයට හොදයි..
  4. S

    මේ අයිටම් එක ගන්න තැනක් කියන්න.

    කවුරුත් නැද්ද අයියො..
  5. S

    මේ අයිටම් එක ගන්න තැනක් කියන්න.

    මේ අයිටම් එක ගන්න තැනක් කියන්න. සහොදර/දරියනි, මම එලකිරියට අලුත්. මට මෙන්න මේ අයිටම් එක ලන්කාවේ ගන්න තැනක් කියන්න.. ඊබේ එකෙන් මේ දවස්වල ගෙන්වන අයිටම් එන්නේ නැලු.. ඒ නිසා මේක ඉක්මනට ගන්න ඔනේ. තැනක් කිව්වනම් පින් සිද්ද වෙයි ඉතින් ඔන්... Portable LCD travel Scale 50KG maximum

    No contents