නැහැ නේද මචන්.. රත්මලාන එක වහලා ඒකත් ඩොමෙස්ටික් හැටියට කටුනායකට ගෙනල්ලා තව රනවේ එකක් ගහනවා කියලා තමා කියන්නේ.. මම හිතන්නේ රත්මලාන වහන එක නම් අපරාදේ, හැබැයි කොලඹ කටුනායක පොඩි ප්‍රොපෙලර් ප්ලේන් ටිකක් දැම්මා නම් ගති.. දැනට මොල්ඩිවෙස් වල තියනවා වගේ.. නුවර, යාපනේ ගාල්ලේ ත්‍රිකුනාමලේ, අනුරාදපුරේ...