මිහින් එයාර් නවතම ගුවන් යානා වංචාව
පහත පළවන්නේ ඊයේ පැවැති දූෂණ විමසුම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී බෙදා හරින ලද ලියවිල්ලකි.
2009 නොවැම්බර් 18 නැතිනම් අද දිනය ශ‍්‍රී ලංකාවට සුවීශේෂී දිනයක්. ඒ මහින්ද චින්තනය ඉදිරිපත් කරල වසර හතරක් සපිරෙන අවස්ථාව එසේම නැවත ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට ඇති...