ආරක්ෂක මාණ්ඩලික ප්රධානී, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, ජනාධිපති තරග බිමට ඇතුළු වනවාය යන ආරංචියත් සමග දේශපාලන පිටියේ මහත් වූ ආන්දෝලනයක් ඇති විය. මුලින් මුලින් ඔහු මෙම තරගයට ඇතුළු නොවනු ඇතැයි කියා කතා පැතිරිණ. නිලයෙන් ඉවත් නොවී, ඔහුට ඡුන්දයකට ඉදිරිපත් විය නොහැකි යැයි පසුව කියැවිණි. ඊටත් පසුව...