අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල...
මට මතකයි..
රෝහිත අබේගුනවර්දන ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල..
කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ...
මගෙන් ටිකක් ඈත් වුන අමිල....
ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු...