දෑස් වලින් කතා කරමු
ඔයා වගේම මමත් කතා කරනවානේ. බලන්න ඔයා මාත් එක්ක කතා කරද්දී, ඔයා ආදරේ කරන කෙනාට කතා කරද්දී කොච්චර වෙනස්ද කියලා. කටින් විතරක්ම නෙවේ. අපි ආදරේ කරද්දී ඇස් වලිනුත් කතා කරනවා.
ඔයා ආදරේ කරද්දී, ආදරේ කරන කෙනා ලඟ ඉද්දී ඔහුට තියෙන බැදීම එක වචනෙකින්වත්කතා නොකර ඔයා හරිම පැහැදිලිව, සරලව...