1.ඔයා කිව්වා නේද ඔයාට ඉංග්‍රීසි වලට වඩා ජර්මන් සමීපයි කියලා? ඔයා ජර්මානු සම්භවයක් තියෙන කෙනෙක් ද?
You said you were more familiar to German than English, right? so You're of German descent?
2.ඒ ගැන මම ටිකක් සතුටු වෙනවා ටිකක් දුක් වෙනවා.
I'm a little happy about it and a little sad.
3. වේදනාව...