1. Grogu

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    අම්මට ඉක්මන් සුවය ලැබේවා
  2. Grogu

    ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන

    දේශපාලන පලිගැනීම් කරන්න ගත්තොත් කාට කියන්නද?බොරු දේකට මිනිහෙක් එල්ලලා මැරුවොත් ඌ ආයෙ නිදොස් උනොත් මැරුන එකාට පන දෙන්න බෑනේ.
  3. Grogu

    UFO කොංග්‍රසයට යයි!

    meka hoda documentary ekak cia eka gana kiyana
  4. Grogu

    Greencard 2023 Results baluwada?

    na me parath :sorry:
  5. Grogu

    🚩💸📉 "Netflix" අර්බුධය උග්‍ර වෙයි: Netflix සමාගමෙහි කොටස් හිමියන් සමාගමට එරෙහිව නඩු මගට 📉💸🚩

    netflix ලගෙ හොද documentary විතරයි උන්ගේ ඔක්කොම tv series සීනිබොල කතා තියෙන්නේ. tv series වෙනුවට tiger king වගේ true crime documentary ටිකක් හැදුවනන් ඔය ප්‍රශ්න නෑ
  6. Grogu

    ඕස්ට්‍රේලියාවේ ABC News මාධ්‍ය ආයතනය විසින් රාජපක්ෂ පවුලේ හොරකම් එලියට දායි. 🔴BREAKINGNEWS

    අරූ ලoකාවේ reporter ලා වගේ කියන දෙයක් අහන් ඉදල යයි කියලා වෙන්න ඇති අයිය වගේ ගෙදරට එන්න කිව්වේ.අරූ ප්‍රශ්න 2යි ඈහුවෙ පොර ගෙදර ඇතුලට දිව්වා :lol:
  7. Grogu

    Ozark Raised Netflix stocks

    disney වලටත් කෙලවෙලා තියෙන්නේ.කෙලවෙන්නේ නැතුව තිබුනොත් තමයි පුදුමෙ මේ වගේ එවුන්ට job දුන්නහම
  8. Grogu

    US Biolabs in Ukraine | ඇමෙරිකාව ජෛව පරීක්ෂණාගාර යුක්‍රේනයෙන් හමුවේ

    ඔක්කොම දේවල් දන්නව fauci කාරය. ඌව තටයි කවද හරි උල තියන්න ඔනේ :dull:
  9. Grogu

    ඉන්දියාවයි චීනෙයි සෙට් වෙන්න වගේ යන්නේ..🤔

    කොහොමද අපි Javelin කරේ තියාගෙන යද්දි තියෙන ගැම්ම :lol:
  10. Grogu

    supermarket වල හමු වන සුරූපි තරුණියන්

    මේ වැඩෙත් හරි:lol:
  11. Grogu

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    දැන් තමා රුසියන් එඋන් video දාන්න පටන් ගත්තේ
  12. Grogu

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    reddit එකෙයි twitter එකෙයි දෙවෙනි ලෝක යුද්දේ video ඉදන් share කරනවා යුක්‍රරේන් රුසියාවට ගහන ඒවා කියලා :lol:
  13. Grogu

    RIP LOTR (The Rings of Power)

    ඉස්සරහට එන හැම එකක්ම ඔය වගේ තමයි. මුන් ඉතිහාසය වෙනස් කරන එකේ මේකට ඔහොම දෙයක් කරේ නැත්තන් තමයි පුදුමේ.:dull:

    No contents