මම ගියපු තැන කර්ට්න් එක ඇතුලට නර්ස් ඇවිල්ලා ඩොකාට gloves දුන්නා මම set එකම එලියෙ දාගෙන හිටියෙ :sorry: ඊට පස්සෙ එතනම scan ගියාට පස්සෙ එතන හිටියෙ හිටියෙ ලේඩ් ඩොකයි නර්ස් කෙනකුයි මොනවා කරන්නද ආපහු පාරක් set එක පෙන්නලා scan එක කරගත්තා අද වෙනකන් එයෙ ගියෙ නෑ ඒ hospital එකට :baffled: