1. Dokolla

    USA 🇺🇸

    Duppath kellek ekka yalu wela hitiya. Ekita US yanna set una. Sathiyen mata boot eka thibba..
  2. Dokolla

    Wahana service

    bumpi
  3. Dokolla

    18 කට වාහනයක්

    FB14 Nissan
  4. Dokolla

    Hithata mara aul ban

    duk wena epa machan. Hama dema wenne hodata
  5. Dokolla

    CRV 2003 (KW-xxxx) පොත නැති.

    potha duplicate kiyala hoyaganne kohomada.. Pothe gahala thiyenawada?
  6. Dokolla

    MBA උදව්වක්

    Japura kiyanne PIM thama.. Kadda paper ekak enne machan.. MCQ ekak and essay ekak. Grammer ehema balan yman
  7. Dokolla

    Hybrid වාහනයක් ගන්නකොට

    මචන්ලා වාහන ගැන පොඩි උපදෙස් ටිකක් ඔනෙ. මගෙ Idea එකක් තියෙනව ලක්ශ 50ක් විතර විය්දම් කරල ටිකක් අලුත් Hybrid Car එකක් ගන්න. පහත දෙවල් ගැන Idea එකක් තියෙන උන් කොටාගෙන යමල්ලා..නොදන්න අයට දැනගන්නත් එක්ක. * ඇලුත් වාහන වල අපිට ඇත්තටම පිටින් විතරනෙ බලන්න පුලුවන්. ඇතුලෙ මොනවද බලන්න ඔනෙ?. කොහ්මද...
  8. Dokolla

    මේකට idea එකක් දියන්

    Pressure samanai ban.. Pressure eke fluid eka purama evenly distribute wela tyenne..
  9. Dokolla

    PHP JSON උදව්

    මම REST API එකක් Call කරල පහල එක response අවිත් තියෙනව.. මට ඕනෙ මේකෙ එන values ටික පල්ලෙහා format එකට හදාගන්න. මෙකෙ එන JSON Objects ගානවෙනස් වෙන්න පුලුවන් වෙලාවෙන් වෙලාවට.. While loop එකක් දාගන්න ඕනෙ මට හිතෙන විදියට.. අනෙ යාලුවනෙ Please help... පින් සිද්ද වෙනවා.... Response ...
  10. Dokolla

    PHP සරල උදව්වක්

    Wa Wada kala macho.... Ane pin sidda weanawa ban ubata.. Me office eke maralayak kada paath wela. Coding wadiya ba mata.. Wadi wadiya puluwan wewa bro oyata :D
  11. Dokolla

    PHP සරල උදව්වක්

    මම REST API එකක් Call කරල පහල එක response අවිත් තියෙනව.. මට ඕනෙ මේකෙ කියන 123547, 500 parameters දෙක වෙනමම PHP variable එක්කට දාගන්න.. යාලුවනේ Pls help.... :yes::yes::yes: මෙකට ඕනෙ PHP කෑල්ල පොඩ්ඩක් ලියල දෙන්නකො.... Kotu warahana thama mata pena case eka...
  12. Dokolla

    අම්මා තාත්තා නැති උනාම 😢

    Matath jeewath wena ekath ekka epa wela thiyenne ban oka gana hithalama.. Ammata kisima ledakuth na.. E unata hama welema puduma bayakin inne mama.. Mokata ipadunada kiyala hithenawa..

    No contents