මචන්ලා වාහන ගැන පොඩි උපදෙස් ටිකක් ඔනෙ. මගෙ Idea එකක් තියෙනව ලක්ශ 50ක් විතර විය්දම් කරල ටිකක් අලුත් Hybrid Car එකක් ගන්න.
පහත දෙවල් ගැන Idea එකක් තියෙන උන් කොටාගෙන යමල්ලා..නොදන්න අයට දැනගන්නත් එක්ක.
දන්න කෙනෙක් කොටාගෙන යමල්ලකො. ගොඩක් පින්...

පහත දෙවල් ගැන Idea එකක් තියෙන උන් කොටාගෙන යමල්ලා..නොදන්න අයට දැනගන්නත් එක්ක.
* ඇලුත් වාහන වල අපිට ඇත්තටම පිටින් විතරනෙ බලන්න පුලුවන්. ඇතුලෙ මොනවද බලන්න ඔනෙ?. කොහ්මද බලන්නෙ.? ( පිට සීරිම් Damage වලට අමතරව බලන්න ඔනෙ දෙවල් මම කියන්නෙ ?)
* Scan එකක් කරනව නම් සමන්යෙන් Owner කමති කරගෙන Place එක්කට අරන් යන්න ඔනෙද ? නත්තම් උන් ඇවිත් කරනවද?
* Open Papers තියෙන එක අව්ල් ද?
* වාහනෙ ගන්නකොට කොහොමද Process එක. ? අයිතිය පවරනව කියල ලියුමක් ලියගෙන Money Transfer කරනවඩ? තව මොනවද ඔනෙ Documents.
දන්න කෙනෙක් කොටාගෙන යමල්ලකො. ගොඩක් පින්...
Last edited: