මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවා අධ්‍යාපනයට 6% වෙන් කරනවා කියල, ඉතින් එහෙම කරානම් මේ වගේ ඒවා 10ක් 20ක් දාන්න තිබුන රජයට. තාමත් වෙන් කරන්නේ 2%ට අඩු ගානක්. ඒවා තමා හැදෙන්න ඕන. අපි අවරුදු ගානක් "දියුණු වෙමින් පවතින" රටක් වෙන්නේ මේවට හරි ප්‍රතිපතිති චන්ද කාලෙට විතරක් එන නිසා.
එහෙම හිතන හැම...